𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

By KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... More

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

INTRODUCE

2.8K 201 46
By KimChama7

නම - කිම් සොක් ජින්
වයස - 29
මෙයා තමා කොල්ලෝ කට්ටියගෙම වැඩිමලා.මෙයා Company එකේ fashion designing භාරව ඉන්න boss ඒත් මෙයා වැඩිහරියක්ම ඉන්නේ company එකේ kitchen එකේ.මෙයා තමා දෙමව්පියන් නැති මෙයාගේ මල්ලිලා හය දෙනාව අප්පා කෙනෙක් වගේ ආදරෙන් බාලාගන්නේ.

නම - මින් යුන්ගී
වයස - 28
මෙයා company එකේ music භාරව ඉන්න boss.මෙයා කොයිවෙලේ බැලුවත් නිදිම තමා.මෙයාගේ නින්ද දේවත්වයෙන් තමා මෙයා සලකන්නේ.මෙයා ටිකක් නොරිස්සුම ගති තියෙන කෙනෙක්.

නම - ජන්ග් හෝසොක්
වයස - 27
මෙයා company එකේ dancing භාරව ඉන්න boss.කොයි වෙලේ බැලුවත් නටා ගත්තු ගමන් තමා මෙයා ඉන්නේ.මෙයාට sun shine smile එකක් තියෙනවා.ඒ smile එක දැක්කොත් මුළු දවසම සුභයි.

නම - කිම් නම්ජුන්
වයස - 26
මෙයා තමා Hope World Entartatment Company එකේ president.කැඩුනු බිදුනු බඩු කොතනද මෙයා එතන.බඩු කැඩීම මෙයාගේ දේවකාර්යය.මොලේ නම් මෙයාගේ ඇග පුරාම තියෙනවා මෙයාට තියෙන්නේ එක මොලයක් නෙමේ මොල ගෙනාපු නැවැක්.

නම - පාර්ක් ජිමින්
වයස - 25
මෙයා company එකේ Technology භාරව ඉන්න boss.මෙයාට Engle smile එකක් තියෙනවා.කාටවත් නැති cute පෙනුමක් මෙයාට තියෙන්නේ.මෙයා කොයිවෙලේත් භූමිය සිපගත්තු ගමන් තම ඉන්නේ මෙයාගෙයි භූමියයි අතරේ ලොකු සම්බන්ධයක් තියෙනවා.

නම - කිම් තේහියන්ග්
වයස - 25
මෙයා company එකේ finance භාරව ඉන්න boss.මෙයාට boxy smile එකක් තියෙනවා.මෙයාට pet dog කෙනෙක් ඉන්නවා.මෙයා කොයි වෙලෙත් ජිමින් එක්කයි එයාගේ මල්ලි එක්කයි තමා ඉන්නේ.

නම - ජියෝන් ජන්ග්කුක්
වයස - 23
මෙයා තමා කොල්ලෝ කට්ටියගෙම බාලයා.මෙයා ලගදි තම company එකට join උනේ.මෙයාගේ දිව්‍යමය පානය තමා banana milk shake කොයි වෙලෙත් මේක බීගත්තු ගමන් තමා මෙයා ඉන්නේ.මෙයා ජිමින්,තේ එක්ක එයාලගේ අයියලාට හොද හොද උගුල් අටවනව.

⚫මේ කොල්ලෝ ටිකගේ දෙමව්පියන් ගොඩක් හොද යාලුවො ඒනිසා මේ කොල්ලෝ ටිකත් පොඩි කලේ ඉදන්ම හැදුනෙ එකට ඒත් මෙයාල පොඩි කාලෙදිම එක accident එහෙකින් එයාලගෙ දෙමව්පියන් මැරුනා.එදා ඉදන් මෙයාල එක ගෙදර එකටමයි ජීවත් වුනේ.

Boy charecters වල intro දුන්නා ඊලගට Girl charecters වල Intro දෙනෝ...

නම - නිශූ ස්මිත්
වයස - 26
මේ ඉන්නේ කෙල්ලෝ සෙට් එකගේ වැඩිමලා.මෙයා fashion designer කෙනෙක්.මෙයා තමා කෙල්ලෝ ටිකව හොදට බලා ගන්නේ.මෙයාට සුපිරියට උයන්න පුලුවන් මෙයාගේ කෑම මල් හතයි නෙමේ මල් වත්තයි.

නම - උමා අසෙනි
වයස - 25
මෙයා song writer කෙනෙක්.මෙයාට ගොඩක් කේන්ති යනවා.මෙයාටම කියලා අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි මෙයාට ඉන්නවා.මෙයාට දෙන ඕනිම වැඩක් මෙයා කැපවීමෙන් කරනවා.

නම - නදී කෝසලා
වයස - 25
මෙයා dancing coreagrapher කෙනෙක්.මෙයාගේ දේව ක්‍රියාව නටන එක වගේම holman film බලන එක.මෙයා නම් වැඩිය සැර නැහැ.

නම - සචී ප්‍රනාන්දු
වයස - 23
මෙයා seoul university එකේ 3rd year student කෙනෙක්. business manegment course එකක් මෙයා කරනවා.මෙයාගේ මොලේ ඇග පුරාම මෙයා තම uni එකේ මෙයාගේ batch එකෙ top student.

නම - තරූ සෙනෙවිරත්න
වයස - 21
මෙයා seoul university එකේ 1st year student කෙනෙක්.මෙයා business manegment course එකක් කරනවා.මෙයාට හොදට dancing පුලුවන්.

නම - චමීෂා දෙව්නි
වයස - 21
මෙයාත් seoul university එකේ 1st year student කෙනෙක්.මෙයාත් කරන්නේ business manegment course එකක්ම තමා.මෙයා තම උමාගේ එකම නංගී.මෙයාට pet dog කෙනෙක් ඉන්නවා.මෙයා animal lover කෙනෙක්.

නම - ලූෂී රත්නායක
වයස - 21
මෙයා තමා කෙල්ලෝ කට්ටියගෙ බාලයා. මෙයාත් තරූ,ලූෂී වගේම seoul university එකේ 1st year student කෙනෙක් මෙයාත් කරන්නේ business manegment course එකක්.

⚫කෙල්ලෝ ටිකගේ දෙමව්පියන් ලංකාවේ ප්‍රසිද්ධ businessmens ලා ඉතින් එයාලාගේ දෙමව්පියන් ගොඩක් හොද යාලුවො නිසා කෙල්ලො ටිකත් පිඩි කාලේ ඉදන්ම එකටම තමා හැදුනේ.

මේ emoji ටික ff එකේදී මන් දානවා ඒනිසා ඔයලා මේ ටික මතක තියා ගන්න.
Jin - 🐼
Namjoon - 🐨
Yoongi - 🐹
Hobi - 🦄
Jimin - 🐥
Tae - 🐯
Kookie - 🐰
Nishu - 💛
Uma - 💚
Nadi - 💙
Sachi - 🧡
Tharu - 🖤
Chami - ❤️
Lushi - 💜️

Author Note

මේක මගේ first ff එක මම හිතනව ඔයාලා මගේ ff එකට කැමති වේවි කියලා.මේකේ අඩුපාඩු තිබ්බොත් අනිවාර්යයෙන්ම මට කියන්න

මේ ff එකේ Name,Cover මේවා හදන්න help කරපු author අක්කි ඔයාට ගොඩක් ස්තූතියි .

Park ji - yoo මේ author අක්කි එයාගේ 3rd ff එක ලියන ගමන් ඉන්නේ ඔයාලත් එයාගෙ ff කියවලා එයාත් support එකක් දෙන්න.

හරි එහෙනම් first chapter එකෙන් හම්බෙමු.

Bye💜️
Saranghaeyo❤️

Continue Reading

You'll Also Like

15.9K 4.1K 30
මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty
98.1K 693 32
~ ᴏɴᴇ sʜᴏᴛs ᴏғ ᴛʜᴇ ᴊᴇʀsᴇʏ ʙᴏʏs ~ ᴛʜᴇʀᴇ ᴡɪʟʟ ʙᴇ sᴍᴜᴛ ~ ᴅᴏɴ'ᴛ ʀᴇᴀᴅ ɪғ ʏᴏᴜ ᴅᴏɴ'ᴛ ʟɪᴋᴇ ʙᴏʏ+ʙᴏʏ ~ ᴅᴏɴ'ᴛ ʙᴇ sʜʏ ʀᴇǫᴜᴇsᴛ ᴀɴᴅ ɪ ᴍᴀʏ ᴊᴜsᴛ ᴡʀɪᴛᴇ ʏᴏᴜʀ ʀᴇǫᴜᴇsᴛ...
18.5K 2.3K 57
..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't copy my work 😕
6.1K 1K 11
deal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️...