Secret Powers ✅

By jktwin

5K 906 118

ශිෂ්‍යත්වයකින් කොරියාවේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ගැහැනු ලමයෙක් හා කඩවසම් තරුණයෙක් වටා ගෙතුණු කථාවකි... More

හැදින්වීම
Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
🗣🗣🗣විශේෂ නිවේදනයයි🗣🗣🗣
Chapter 5
Chapter 6
🤔🤔🤔නොතේරුන දෙයක්🤔🤔🤔
Chapter 7
Chapter 8
තවත් දෙයක්
Chapter 10
💕~~~~~~~End~~~~~~~💕
Where is Hae Won?????????????????

Chapter 9

249 49 1
By jktwin

මෙතෙක් කතාව

ඇයි මොකක් ද?

අද කතාව

Yoongi

Hae මොකක් හරි දිහා එක දිගට බලන් ඉදියා.‌ඇයි මොකක් ද? මං ඇහුවා

එතන කවුරුහරි ඉන්නවා.හැබැයි මනුස්සයෙක් නෙවේ.(hae)

ඔය කවුරුහරි සතෙක් වෙන්න ඇති.

නෑ වැම්පයර් කෙනෙක්.මට දැනෙන විදියට ඔයාට ටිකක් විතර සමාන ලේ සුවදක් එන්නේ.මෙයා කියන කොටත් බය හිතෙනවා.‌

එතකොටම කවුරුහරි කෙනෙක් ඇවිල්ලා Hae ගේ නහයට රෙද්දක් තිබ්බා.මට එයාව බේරගන්න ලැබුනේ නෑ.මගේ පිටිපස්සේ ඉදපු කෙනෙක් ඔළුවට හොද shot එකක් දුන්නා.මට දැනුන විදියට යකඩයකින් ද කොහේ.මං ඇස් අරින කොට පන්දම් ගොඩක් ගහලා තියෙන ගල් ගුහාවක අපි දෙන්නවම පුටුවක ගැට ගහල තිබ්බේ.

                                                                                              පිටත


                                                                          මෙන්න මේ වගේ

මගේ එහා පැත්තේ Hae ඇස් වහගෙන ගැටගහලා තිබ්බා.ඒත් මට මෙතන කවුරුවත් පේන්න නෑනේ.

ආාා කොහොමද වැම්පයර් ප්‍රින්ස්.හරිම ලස්සන කෙල්ලෙක්නේ ඔයා හොයාගෙන තියෙන්නේ.මං දන්නෝ ඒ කවුද කියලා.එයා haeට අතවත් තිබ්බොත් අද තමා දැනගන්නේ මං කවුද කියලා.

(මේ වෙන කවුරුත් නෙමේ නත්තල් සීයා හෙවත් Min Sung-rok )

අයියෝ Hae ඇස් අරිනවා නේද?

අනේ සුභ උදෑසනක් කෙල්ලේ.

Hae

එතන කවුරුහරි ඉන්නවා.හැබැයි මනුස්සයෙක් නෙවේ.ඒ සුවද කලින් දැනිලා පුරුදුයි.

ඔය කවුරුහරි සතෙක් වෙන්න ඇති.මේකා තියාගෙන විකාර කියනවා.

නෑ වැම්පයර් කෙනෙක්.මට දැනෙන විදියට ඔයාට ටිකක් විතර සමාන ලේ සුවදක් එන්නේ.අම්මේ යන්තම් මේ යකා ඇඹුල් වුණා.ආාාාාා කවුරුහරි මගේ නහයට රෙද්දක් තිබ්බා.ඒකේ ආපු ගදට මට ඔක්කොම කළුවර වුණා.මං ආයි ඇස් අරින කොට මොකක් හරි ගලු ගුහාවක ඉදියේ.

සුභ උදෑසනක් කෙල්ලේ.කවුද ඒ.මට මුකුත් පැහැදිලි නෑනේ.එහා පැත්ත බැලුවම යුන්ගි මං දිහා බය වෙලා බලන් ඉන්නවා.

වැම්පයර් රැජින පැම්නෙන වගයි.කොහෙන්ද ආපු කෙනෙක් කන පැලෙන්න කෑ ගැහුවා.එකපාරට ම බෙර ගහන්න ගත්තා.පෙනුමෙන්නම් වැම්පයර් කෙනෙක් වගේ නෙමේ.

මට දැකලා පුරුදුයි වගේ.ආ මෙයාගේ photo එකක් මගේ phone එකේ තියෙනවා නේද?මේ ඉන්නේ ඔප්පාගේ ඔම්මා නේද?

Past

මාව බලාගත්ත කෙනා ැරුනට පස්සේ,මැරුණුනේ කොහොමද කියලා විස්තර අහගන්න ‌හොද ඔප්පා කෙනෙක් අපේ උන්නිලා ගේ ගෙදරට ආවා.මගෙන් ප්‍රශ්න ඇහුවත් මං දන්න විදියට උත්තර දුන්නා.දවසක් උන්නිලත් ගෙදර නැති දවසක අපේ ගෙදරට කවුරුහරි ආවා.මං හොදටම බය වෙලා ඉදියේ.එයා මාව දැක්කා.මං ටක් ගාලා අල්මාරිය අස්සේ හැංගුනා.එයා ඒ අල්මාරිය ගාවට ආවත් මාව හොයාගන්න බැරි වුණා.එයා එතනින් ගියාට පස්සේ මට හරිම දුම් ගදක් ආවා.මං දොර ඇරලා බැලුවම හැම තැනම ගිනි අරගෙන තිබුණා.හැබැයි ඒ ගින්න ඇල්ලුවට මාව පිච්චුණේ නෑ.මං දන්නෑ ඒ ඇයි කියලා.ඒත් මට හුස්ම ගන්න ආමාරු වුණා.මං දැක්කා එදා මගේන් ප්‍රශ්න අහන්න ආපු ඔප්පා මාව උස්සලා ගෙදරින් එලියට එක්කන් ගියා.ගෙනල්ලා ambulance එහෙක ඇදෙන් තියෙනවා.ඊට පස්සේ ඔක්කොම කලුවර වෙලා තිබුනේ.මං ආයි ඇස් ඇරින කොට මං ඉදියේ හොස්පිටල් එකේ.මගේ එහා පැත්තේ උන්නිලා දෙන්නා අඩ අඩ ඉදියා.එතනම අර ඔප්පත් ඉදියා.ටික දවස් ටිකකින් පස්සේ මට ගෙදර එන්න පුළුවන් වුණා.මං හොස්පිටල් එකේ ඉන්න කොට ඔප්පව හොදටම ෆිට් වුණා.එයා මගේම ඔප්පා වුණා.අපි දෙන්නා ‌කවුරුවත් දැනගන්නේ නැති වෙන විදියට ගොඩක් වැටලීම් කරා.මගේ ආරක්ෂාවට හුඩි පුරුදු කරා.දවසක් ප්‍රථම වතාවට ඔප්පා මගේන් උදව්වක් ඉල්ලුවා.එදා එයාගේ ජීවිත කතාව කිව්වා.එයා කිව්ව විදියට එයාගේ අම්මා එයාගේ නංගිව අරන් ගෙදරින් ගියාලු.එයා මගේ උදව්වක් විදියට එයාගේ අම්මවයි නංගිවයි හොයන්න උදව් කරන්න කියලා ඉල්ලුවා.එයා මට එයාගේ අම්මගේ අම්මගේ ‌photo ටිකකුත් දුන්නා.අපි දෙන්නා දැන ගත්තා එයා soul වල ඉන්නේ කියලා.මට එහෙට යන්න බැරි නිසා .බොරු ශිෂ්‍යත්වයක් අරගෙන soul වලට ආවා.හෙව්වා හෙව්වා හැබැයි හම්බ වුණේ නෑ.

Past end!!!!!!

මට සිහිය ආවේ ඒ ඔප්පගේ අම්මා කතා කරන කොට.

මොකක්ද ඔයාගේ නම?එයා ගාවින් ආපු නපුරු ගද නිසා මට එයත් එක්ක කතා කරන්න හිතුනේ ම නෑ.මං කට වහගෙන ඉදියා.මට අර සුබ උදෑසනක් කිව්ව කෙනා මගේ කටින් අල්ලගෙන,

රැජිණ දෙයක් ඇහුවම උත්තර දෙන්න දන්නේ නැද්ද?එතකොටම,

එයාගෙන් ඈත් වෙනවාා.මම තමුසෙට කිව්වා එයාට අතවත් තියන්න එපැයි කියලා.යුන්ගි එයාගේ ලනුව කොහොමහරි ලිහාගෙන මාව බේරුවා.ඊට පස්සේ එයා ටක්ගාලා පැනලා මගේ ලණුව ලිහලා මට දුවන්න කිව්වා.මේක ගැන ඔප්පට කියන්න ඔන නිසා මං දිව්වා.ඒත් මට දුවන්න හිතුනෙම නෑ.වෙන කරන්න දෙයක් නැති නිසා දිව්වා.

Yoongi

රැජිණ දෙයක් ඇහුවම උත්තර දෙන්න දන්නේ නැද්ද?මෙයා hae ට රිද්දනවා නේද?මං ටක් ගාලා කෑ ගහලා පැනලා hae ගේ ලණුව ලිහලා එයාට දුවන්න කිව්වා.එයා ගොඩක් වේගෙන් දිව්වා.මට යන්තම් සැහැල්ලුවක් දැනුනා.ඒත් මට යන්න ලැබුණේ නෑ.එයාලා මාව පාලනයට ගත්තා.මාව එතන තදට ආයි ගැට ගහලා කොහෙද ගියා.විනාඩි 30 කට වගේ පස්සේ.ගල්ගුහාවේ එළියෙන් වෙඩි සද්ද ඇහුනා.මට හිතුනේ Hae පොලීසියෙන් එක්කන් ඇවිත් කියලා.ඒ බලන කොට එයාගේ ඔප්පා කියන කෙනා.එයත් එක්ක ෆයිට් එකට hae ත් උදව් වුණා.එතනට අර රැජිනත් ආවා.රැජින ආපු ගමන් hae එයාගේ ඔප්පාට ඇගිල්ල දික් කරලා රැජිනව පෙන්නුවා.ඒ හියුන් රැජින ගාවට බය නැතුව ගියා.එයා ගිහින්  "ඔයා kim yoo won ද"ඒ රැජිනගේ ගේ උත්තරේ වුණේ"ඔව්".එතකොටම ඒ හියුන් නිකන් පිස්සෙක් වගේ "මං Lee ගේ පුතා Lee jong suk.ඔයා‌ගේ පුතා."jong suk මගේ පුතා.ඔයා හොදින් නේද?කො ඔයා‌ගේ තාත්තා ?එතකොටම ඒ හියුුුුන් අඩාගෙන ඒ රැජිනව බදා ගත්තා.මේබලන් ඉදිය වටේ හැමෝටම drama එකක් වුුුුණා.

එතකොටම..............................................

*********************************************************************************

එහෙනම් දැම්මා.අද වචන අඩු ඇති.ඒකට හේතුව chapters ගාන වැඩි කරන්න.තව ටිකයි හොදේ.ඒ ටිකත් ඉක්මනට දෙන්නම් එතකන් පරිස්සම් වෙලා ඉන්න.

බායි...👋👋👋👋👋👋👋👋



Continue Reading

You'll Also Like

93.4K 12.4K 45
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
478 68 13
ජනප්‍රිය Kpop Idol කෙනෙක් හා වෙනත් රටක ලස්සන කෙල්ලෙක් ගේ ලස්සන ආදර කතාවක්
4.7K 1.1K 56
Story about Idol Love .. Female group leader & Manager .. * Hated Past * Missing Love * Can they overcome these hardships .... ?? __________________...
592K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...