Secret Powers ✅

By jktwin

5.1K 921 118

ශිෂ්‍යත්වයකින් කොරියාවේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ගැහැනු ලමයෙක් හා කඩවසම් තරුණයෙක් වටා ගෙතුණු කථාවකි... More

හැදින්වීම
Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
🗣🗣🗣විශේෂ නිවේදනයයි🗣🗣🗣
Chapter 5
🤔🤔🤔නොතේරුන දෙයක්🤔🤔🤔
Chapter 7
Chapter 8
තවත් දෙයක්
Chapter 9
Chapter 10
💕~~~~~~~End~~~~~~~💕
Where is Hae Won?????????????????

Chapter 6

270 51 9
By jktwin

මෙතෙක් කතාව

හිනා වෙනේ එකයි ඇත්තේ.ටිකක් පරිස්සම් වෙනෝ .ඒකා ඔයාට කැමති වීගෙන එන්නේ.මොකක් ඒකා මට මේ මට ඒ Vampire මේ මට.එහෙම නම් වෙන්න එපා.

ඒ vampire මේ මට ඒකට මොලේ අවුල්ද ?මම හොදට තරහ ගිහිල්ලා ඉදියේ.

Vampire???ඔහේ කොහොමද ඒ දන්නේ.??බුදු අම්මෝ දැන් ඉතින් උත්තර දිපන් කෝ.

නෑ මේ මම සාමාන්‍ය කෙනෙක් වූණාට එයාලට ආවෙණික වූ logo ගැන හොදට දන්නවා.මං එයාට අර අත හොද කරන වෙලාවේ අතේ logo එකක් දැක්කා.ඒක vampire ලගේ. එයා තමයි දැන් ඉන්න එකම vampire prince .ජිිින් සර් අන්ද මන්ද වුණාද කොහෙද?

අද කතාව

Jin

මේ කෙල්ල කොහොම ද මේවා ගැන දන්නේ.මේ කෙල්ල එසේ මෙසේ කෙනෙක් නෙමේ වගේ.අනිවා මෙයා ගැන හොයාගන්න වෙනවා.මම මෙයාව එයාගේ ගෙදරින් බස්සලා ආපහු ගෙදරට ආවා.කාර් එකේ වුණ දෙවල් ඔක්කොම a-z කිව්වා.

එතකොට හියුන් කියන විදියට ඒ කෙල්ල අපි ගැන දන්නවා.(yoongi)

පුදුම වෙන්න දෙයක් නෑ.මට ඒ කෙල්ලගේ හිත කියවන්නවත් බැරි වුණා.(jk)

ඒ කියන්නේ.ඒ කෙල්ල අපේ බල නිශේදනය කරන්න පුළුවන් කෙනෙක් ද?ඒහෙනම් බයානකයි පුතෝ.(rm)

එහෙනම් ඒ කෙල්ල ගැන දැන ගමු.(yoongi)

ඒත් ඒක කරන්නේ කොහොමද?එයාගේ පවුල අයගේ විස්තරයක් වත් නෑනේ.(jimin)

ඒ වුණාට කලින් ඉස්කෝලේ යාළුවෙක් හරි ඇතිනේ.(yoongi)

ඒහෙනම් කට්ටියම හෙට ට්‍රිප් එකක් යන්න ලෑස්තිවෙන්න.(rm)

මං ඉස්කෝලෙන් අවසර අරන් දෙන්නම්(I/jin)

Hae

මාව ජින් සර් ගෙදර ගාවින් බස්සලා ගියත් මට ගේ ඇතුළට නම් යන්න හිත නෑ.කමක් නෑ ඔන්න ඔහේ යමු.මම දොර ඇරන් ඇතුළට ගියා විතරයි.

ඔය ආවේ .දැන් පටන් ගන්නවා hae සහ මම අතර ලක්ෂපති වැඩසටහන.(so young)

දැන් අහලා දාන්න ප්‍රශ්න ටික.මට එතකොට නිදාගන්න විතරයිනේ ඉතුරු වෙන්නේ.(I/hae)

1 වෙනි ප්‍රශ්නය,ඔයා දැන් කොහෙද ගියේ.?

මම ගියේ මගෙන් ගුටි කාපු ලෙඩෙක් හොද කරන්න.

2 ඒ ලෙඩා කවුද?

Min Yoongi

3 දැන් කාත් එක්කද ආවේ?

ජින් සර් එක්ක

මොකක් ඔයා ජින් සර්ගේ වාහනේ ගියා.ඒයි mun මාව අල්ල ගන්න මට නිකන් කලන්තේ වගේ.(So Young)

හරි කමක් නෑ.හැබැයි ආයි ඒ වගේ වැඩ වෙන්න බෑ.(so young)

kk(ok)(I/hae)

එදා දවස යන්තම් හොදින් ගියා.හැබැයි ඊළග දවසේ තමයි මට ලොක් අවුලක් වුණේ.ඒ තමයි එදා ඉස්කෝලෙට අර bangtan ලා ආවේ නෑ.කට්ටිය කිව්ව විදියට වුණ ලැජ්ජාව දරා ගන්න බැරුව ඇති කියලා.හැබැයි එදා එපා වුණා.ගොඩක් කට්ටිය පුප්ප පුප්ප ගියා.උන්නිලා දෙන්නා කිව්ව විදියට එයාලා තමයි bangtan ලාට පණ දීලා ඉන්න කට්ටිය.

yoongi

අපි කට්ටිය එකතු වෙලා පැය 2 ඇතුළත එයාලගේ යාළුවන්ගේ ගෙදර ආවා.ඒයාලාත් එසේ මෙසේ කටිටියන් නෙමේ ගහන්න බලාගෙන ඉන්නේ.

මට දෙයක් දැන ගන්න පුළුවන් ද?ඔය දෙන්නගෙන්ම එයා ගැන වැඩි පුරම දන්නේ කවුද?ඒ අපේ Rm.

මම තමා ඉතින්.ඒතන ඉදපු කටකාර කෙල්ල කිව්වා.නම මොකක් ද මේ..මේ...min ද කොහේ.

අපිට එයා ගැන විස්තර ටිකක් දැන පුළුවන්ද?(jin)

දෙන්න පුළුවන් ඒවා මොකට ද කිව්වොත් කියන්නම්.(min)

හරි අපේ කොල්ලෙක් එයාට කැමතියි .ඒ වුණාට එයාව ලං කරගන්න එයා ගැන මුකුත් දන්නේ නෑනේ.(jin)

හර් කියන්නම් .ටිකක් දිග කතාවක්.එයාගේ අම්මා මයාදේශ පරම්පරාවේ කෙනෙක්.එයාලගේ නීතියක් තියෙනවලු මයා බල තියන කෙනෙක් විතරයි බදින්න පුළුවන් කියලා.ඒ වුණාට haeගේ අම්මා බැදලා තියෙන්නේ මනුස්සයෙක්ව ඒ නිසා එයාලට පිරිමි දරුවෙක් ලැබිලා තියෙන්නේ.මයාදෙශ පරම්පරිවේ අයගේ ජාන වර්ගයේ අයට ඉපදෙන්නේ ගැණු ලමයි විතරයි  කියලා මතයක් තියෙනවා.ඒ වුණාට haeගේ අම්මා තමන්ගේ ජිවිතය බිල්ලට තියලා ඒ කියන්නේ එයා සතුව තියන බලය අනුන්ගේ පාලනයට පවරලා ජීවත් වෙන්න වුණා.අවුරුදු කීපයකට පස්සේ hae අම්මට තව දරුවෙක් ලබුණා.ඒ තමයි hae .ඒයා උපත්තියෙන් සාමාන්‍ය වුණ නිසා ඒ කටත් හේතුව වුණේ haeගේ තාත්තව.ඊට පස්සේ දරුවව මරන්න කියලා නියෝගයක් ලැබුණා.තාත්තට ඒකට තරහ ගිහිල්ලා ශාපයක් වැදුණා.ඒකෙන් එයා ජීවිත කාලෙටම විරූපී වුණා.මේ දේවල් දරා ගන්න බැරි hae ගේ අම්මා.පිරිමි කෙනාට පිරිමි දරුවව බාර දීලා hae ව අරන් ගිහින්.අම්මට තනියෙන් හදාගන්න බැරි නිසා ගෙයක දොරක් ගාව තියලා ගිහින්.ඒ තමයි haeව අවුු:10 බලාගත්ත කෙනා එයාත් වකුගඩු රෝගෙන් ඉදිය නිසා haeට අවු:10 වෙන කොට මැරුණා.එයාලාගේ එහා ගෙදර ඉදියා උන්නි කෙනෙක් .එයයි එයාගේ යාළුයයි  hae එක්ක වැඩි පුර කාලය ගත කරා.haeගේ බාරකාරයා නැති වුණාට පස්සේ ඒ උන්නිලා දෙන්නත් එක්ක තමා ඉදලා තියෙන්නේ.ඒයා අපේ high school එකෙදි හම්බවුණේ.ඒයාගේ බාර කාරයා නැති වුණ විදියයි, hae ව ලැබුණ විදියයි ගැන සැකයක් තිබුණ විමර්ශණ ආයතනයක් තියෙනවා.hae එක්ක ඉන්න කොට ටික දවසකින් ඒයාව විමර්ශනය කරපු ඔප්පා කෙනෙක් ව එයාගෙම ඔප්පා වුණා.එදා ඉදන් hae ගොඩක් සතුටින් වගේම ගොඩක් වෙනස් වුණා.එයා hoodie දාන්න ගත්තා.ගොඩක් වෙලාවට ගෙදර නෑ.ගොඩක් රහස් තිබුණා.ඔයි ටික තමා එයා ගැන කියන්න තියෙන්න‌ේ.(min)

ඔය කටවල් ටික වහගන්න නැත්නම් මැස්සෝ යයි.😂😂😂😂(min)

කලින් කොල්ලෝ එහෙම කැමැත්ත දීලා නැද්ද? (yoongi)

දීලා තියෙනවා හැබැයි එයාලට ගෙදර යන්න උනේ අඩු කඩාගෙන.(hei)

(අමතක වෙලත් ඇති hei කවුද කියලා.එයා තමයි hae ගේ අනිත් යාළුවා.)

ටිකක් විතර මුරණ්ඩ කෙනෙක් වගේ.(yoongi)

මට දෙයක් ඔය ඔප්පාගෙන් අහන්න පුළුවන් ද?(min)

අහන්න(yoongi)

ඔයාට තියෙන බලය මොකක්ද(min)

vampire(yoongi)

එහෙනම් සුභ ගමන් පුතෝ.මං කිව්වනේ එයාගේ එයා මයාදේශ කෙනෙක් කියලා.ඒක නිසා එයාලගේ පරම්පරාවට නොගැලපෙන කෙනෙක් ඔයා.(min)

අවුලක් නෑ.එයාගේ අම්මාට මනුස්සයෙක්ව බදින්න පුළුවන් වුණානම් ඇයි මට විශේෂයක්.(yoongi)

හොදා හොදා උදව්වක් ඔ්න වුනොත් කියන්න.(min)

එහෙනම් අපි ගියා.(yoongi)

ටික වෙලාවකට පස්සේ අපි ගෙදරට එන්න පුළුවන් වුණා.හැබැයි ඊට පස්සෙ මහ නැස්පැත්තියක් වුණා.

***********************************************************************************************

To be continue!!!!!!!!!!!

අද දැම්මෝ.කොහොමද දන්නෑ.comments ඔ්නේ.vote ඔ්නේ.

ඊළග එකෙන් හම්බෙමූමුමුමුමුමුමු

Bye👋👋👋👋👋👋👋👋👋

Continue Reading

You'll Also Like

1.6K 230 9
ප්‍රේමය.................................... අකුරු තුනකට කරන්න පුලුවන් මොනවද? සුරදූතයෙක්ව යක්ශයෙක් කරන්නද යක්ශයෙක්ව මිනිසකු කරන්නද හැකියාවක් සහිත අරුම...
571K 46.6K 30
ပတ္ဂ်ီမင္က မင္ယြန္ဂီအပိုင္!! 🔇 Silence 🔇 [YoonMin] [Completes]•✓
426K 88.9K 106
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම...
1.7M 105K 49
" ရေစက်မပြတ်လို့ တစ်ပတ်ပြန်လည်လာတဲ့ သံသရာဟာ သံသယနဲ့ အစပြုရတာမျိုးတော့ ဘယ်တော့မှမဖြစ်စေချင်ပါ ။ ချစ်ခြင်းအားဖြင့် တစ်ခါလောက်တော့ ငြိမ်းချမ်းချင်မိပါ...