Secret Powers ✅

By jktwin

5.1K 921 118

ශිෂ්‍යත්වයකින් කොරියාවේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ගැහැනු ලමයෙක් හා කඩවසම් තරුණයෙක් වටා ගෙතුණු කථාවකි... More

හැදින්වීම
Intro
Chapter 1
Chapter 2
Chapter 3
🗣🗣🗣විශේෂ නිවේදනයයි🗣🗣🗣
Chapter 5
Chapter 6
🤔🤔🤔නොතේරුන දෙයක්🤔🤔🤔
Chapter 7
Chapter 8
තවත් දෙයක්
Chapter 9
Chapter 10
💕~~~~~~~End~~~~~~~💕
Where is Hae Won?????????????????

Chapter 4

266 56 7
By jktwin

මෙතෙක් කතාව

හරි වාඩි වෙන්න Mrs.Hae Won.ඔයාලා දැන් සංගීත room එකට යන්න.අද ඔයාලට විශේෂ වැඩසටහනක් කියලා ප්‍රින්සිපල් කිව්වා.ඒක ඉවර වුණ ගමන් lecture hall එකට එන්න.කට්ටියම අප්පිරිය බවක් පෙන්නන ගමන් ගියා.මම යන ගමන් මගේ එහා පැත්ත‌ේ ඉන්න කෙනා එක්ක කතාවක් දැම්මා.

Annyeong මම Hae Won.එතකොට ඔයා?

අද කතාව

Annyeong මම........අහගන්න වුණේ නෑ.හැමෝම කෑ ගහන්න ගත්තා.

අන්න bangtan ලා එනවා.

I love you Joon(Namjoon)💜💜

I love you Jimin💙💙

I love you jk 💚💚

I love you Tae 💛💛

I love you Yoongi 🧡🧡

එකේක පැත්තේන් ඇහෙන්න ගත්තා.මට පුදුම හිතුනේ මගේ උන්නිලා දෙන්නත් එතන ඉදිය එක ගැන.මං හීන් සැරේ එතනට ගියා.

උන්නිලා දෙන්නාගේ ස්වර නාලය තියද දන්නෑනේ?😂😂😂😂😂😂

බුදු ආම්මෝ!!!!! Hae ඔයා හොදටම අපිව බය කරා.මං හිතුවේ නෑ ඔයා මෙතන ඉදී කියලා.So Young උන්නි ආයි උපරීමටම ලැජ්ජ වෙලා කිව්වා.ඇයි අනේ මට පැටලෙන්න එපා කියලා එයාලා පැටලෙනවා.🙄🙄🙄

අපි එතන ඉදන් කතා කරන කොට අපිට ඇහුනා කාට හරි ගහන සද්දයක්.මං මොකක් ද කියලා බලන්න යන කොට උන්නිලා දෙන්නා මාව නැවැත්තුවා.මං ආපස්සට හැරුනේ ඇයි කියලා අහන්න වගේ.

අපි මේක තමා ඔයාට පරිස්සම් වෙලා ඉන්න කිව්වේ.ඔයා හැමතිස්සේම ප්‍රශ්නවල පැටලෙනවනේ.මේයාලා එහෙම ලේසි පහසු කට්ටියක් නෙමේ.ඔහොම කියලා යන්න හැරෙන කොට මං එයාලගේ අත ඇත ඇරලා එතන රණ්ඩුව ළගට ගියා.

පැයකට කලින් Bangtan නිවසේ

ඒයි යුංගියෝ නැගිටපන් බං.උදෙන්ම මේ කන්කරච්චලේ ඇහෙන්න‌ේ වෙන කාගෙවත් නෙමේ අපේ ජින් හියුන් ගේ හැමදාම මං තමා අන්තිමට නැගැටින්නේ.

බලහන් අනිත් එවුන් ටික ලෑස්තිවෙලා නැගිටපන් .කෝ නැගිටිනවා මගෙන් ගුටි නොකා.දැන් ජින් හොදට තරහ ගිහින් ඉන්න බවක් මට නම් හොදට තේරුණා.ඒත් කමක් නෑ.උන්ටික මාව දාලා හරි යාවි නේ.එතකොටම මම උඩ ගියේ හියුන් එක පාරටම ජනේලෙ රෙද්ද අයින් කරපු නිසා.මාව නිකන් ගිනි ගන්නවා වගේ දැනුනේ.මට ඉවසගන්න බැරි වුණ නිසා මන් නැගිටලා කෙලින් ම දිව්වේ ශවර් එක ලගට .මං එළියට එන කොට හියුන් ව ඉවරයක් කරන්න හිතුවේ.

හියුන් ඇයි එහෙම දෙයක් කළේ ආාාහ්.ඔයා දන්නවනනේ Vampire කෙනෙක් ට මේවා දරාගන්න බෑ කියලා.

සොරි ඉතින් කිව්වට නැගිට්ටේ නෑ නේ ඉතින් ඉදිරියට ඔ්වා හොද පාඩම්.දැන් ලේස්ති වෙලා වරෙන් පල්ලේහට නැත්නම් මට ලෙක්චර් එකට පරක්කු වෙනවා.එහෙම කිව්වෙත් මගේ පිටට තට්ටුවක් දාන ගමන්.

මං ලේස්ති වෙලා වාහනේ යන කොට කට්ටිය කතා කරේ අද මොනවා කරන්න ද කියලා.මට කතා කරන්න විදියක් තිබුනේ නෑ.මං මුලු මූනම කළුපාටින් වහගෙන ඉන්නේ. මම ගොඩක් බලවත් නිසාලු එහෙම වෙන්න‌ේ.කොහොම හරි අපි ඉස්කෝලෙට ආවා.ආපු ගමන් ජින් හියුන් හැරෙන්නවත් වෙලා තිබුණේ නෑ.තමන්ගේ පන්තියේ නාම ලේඛනය කරන්න පරක්කුවන නිසා දුවගෙන ගියේ තමන්ගේ පන්තියට.අපි ඇතුළට ගියේ 1වෙනි පරිච්ඡේදයදි .අපි එනකොටම කෙල්ලො ටික කෑගහන්න ගත්තා.

මුන් 6දෙනා නිසා අපිට කෙල්ල‌ෝ එක්ක යාළු වෙන්නවත් බෑ.කෙල්ලෙක් එක්ක කතා කරන්න ගත්තත් කතා කරන්න‌ේ මුන් 6 දෙනා එක්ක විතරයි.පුදුම වදයක් දෙන්න‌ේ .මම උරුලෑවෝ ටිකක්.

මොකක් ද උඹ දැන් කිව්වේ?මම කෑ ගැහුවේ කියපු වචන ටිකට අපි ගැලපෙන්න‌ේ නැති නිසා.

ආාා...හ්...සො..රි ස..ර්....... මං... හිතලා ...කිව්‌වේ.....නෑෑ....

හිතලා කිව්ව‌ේ නෑ.ඉන්නකෝ හොද පාඩමක් උගන්නන්න ආයේ ජීවිත කාලෙටම හිතන්න.එහෙම කියලා ගහන්න හදලා ආයි අත උස්සන කොට..........................................................

To be continue!!!!!!!!!!!


අනේ very sorry ටිකක් පරක්කු වණා.

අද ගොඩක් හරි නැතුව ඇති.

කමක් නෑ ඊළග chap එකෙන් හම්බෙම් බායි.

Continue Reading

You'll Also Like

423K 88.6K 106
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම...
24.9K 3.7K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
2.3M 217K 90
(Unicode & Zawgyi) သူက ကျွန်တော့်ရဲ့ နှလုံးသားမှာ စိုက်ဝင်နေတဲ့.....ဆူး.....။
5K 1K 41
🐶 My first kiss is you ...💋 The first warmth I got was you🔥 .. You are the love hidden in the memories ..💎 You taught love letter by letter.✍️...