🌹" උන්නී... ඔප්පානන් ඔදියෙ ඉස්සුම්නික්කා..?" බැරිම තැන මං යූරිඋන්නිගෙන් ඇහුවේ....

👄" එයාලා ප්‍රෙස්කන්ෆරන්ස් එකට ලෑස්ති වෙනවා....."

🌹" ඔහ්.. ක්රේ..." මාව කාමරේට එක්කන් ආවා....  ජිආ දොර වහල ඉක්මනින් මගේ ගාවට දුවන් ආවා.....

🦋 " රීනයා...... මම කොච්චර බය වුනාද කියල දන්නවද...." මූන ඇබුල් කරන් පොඩි එකෙක් වගේ කියවන්න ගත්තා....

👄" දේහ්... මෙයා නිසා තමා මට ඔයාව බලන්න එන්න බැරි වුනේ.. මේ පොඩි එකාව බලා ගන්න එපැයි.." උන්නි ජිආව ඇහෙන් පෙන්නලා මට කිව්වෙ 😂

🦋" උන්නී.........."  හම්බෝ දැන්නම් හිනා වෙලා හිටියැහැකි පාලුත් නෑ ....😊  එක පාරට ජිආ මගේ දිහා හිනා වෙලා අමුතු විදිහකට බැලුවා...
" රීනා.... මංජොදො දෙනායෝ..."😁  මගෙ බඩ දිහාට ඇගිල්ල දික් කරල කිව්වා... දැන්නම් මට ලැජ්ජත් හිතෙනවා අප්පා....

🌹" දේහ්...." අවසර දුන්නා විතරයි... මල් පෙත්තකට අත තියනවා වගෙ මගේ බඩට අත තිබ්බා.....

🦋" උන්නී මට මේක අදහ ගන්නත් බෑ.... ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්.... හෙම්බුක් හදා......" ජිආ මාව බදා ගත්තා.. පොඩි එකෙක් වගේ...

👄"අයිගෝ.... චූටී එකී..... හා හා... ප්‍රෙස්කන්ෆරන්ස් එකට ලෑස්ති වෙන්න තියෙනවා.... රීනා..."

🌹" ඔහ්.. දෙහ්..."

👄" ජා... ඔයා මේක අදින්න.... " උන්නි මට දිග ගවුමක් පෙන්නුවා... ඒකනම් මාරම ලස්සනයි.... රෙද්ද හරිම සොෆ්ට්..... ප්ලම් මල් ඩිසයින් එකක් ගිහින් තිබ්බා.... පාර්ටි ලුක් එකක් නෙමෙයි ඒකේ තිබ්බේ... නෝමල් ඩිසයින් එකක්... ඒත් ඒක මාරම ලස්සනයි.... අත් කඩා හැලෙන විදිහට දාලා තිබ්බා.... වාහ්හ්හ් මාරම ලස්සනයි.....

🌹" වාහ්.. උන්නී..... කුමවෝ..." මං උන්නිට තෑන්ක්ස් කලේ උන්නි මට ඒක දුන්න නිසා...

👄 " අනී.... මං නෙමෙයි මේක ගෙනාවේ... යුන්ගිශී මේක දුන්නේ.... ඔයාට මේක ප්‍රෙස්කන්ෆරන්ස් එකේදි ඇදන් ඉන්න පහසු වෙයි කිව්වා..... අනිත් ඒවට වඩා..... අතේ තුවාලෙත් එක්ක තවත් අමාරුයිනෙ..... මේ ගවුම අදින්නත් ලේසී...ජුවලරීස් ඕනත් නෑ වැඩිය.... වාහ්... හරිම චාම්... නාදු වොන්හේ.." 😊 උන්නිටත් ඒ ඇදුමට හිත ගිහින්... මටත් ඒ ඇදුමට මාරම ආස හිතුනා...... යුන්ගි ඔප්පට හොද චොයිස් එකක් තියෙනවා...

Don't touch me [ Complete ]Where stories live. Discover now