part 11

409 83 0
                                    

📱🔊💚 " එතන හිටියෙ යූරියා..."

😨🌹 " මොහ් උන්නි එතන හිටියා.... ඒත් උන්නිව කොහොමද...?" එතකොට තමා මට pd සර් කියපු දේ මතක් වුනේ.... මගේ ඔලුව තවත් විකාර වුනා.....
' මේ මොකක්ද වෙන්නෙ... මං මේක හොයා ගන්න ඕනේ..' මගේ ඔලුවට ආවේ ඒක හොයා ගන්න ඕනෙ කියන අදහස

📱🔊💜️ " මෝහ්.... යූරී නූනා.... "

📱🔊💚 " දේහ්.... ඔයා කිව්වා හරී.... ඒ යූරිගෙ මාලෙ තමා.... රීනා... උදේ ගිහින් තියෙන්නෙ යූරිගේ ගෙදර...."

📱🔊💜️ " ඒ මාලේ හදෝපු එකක්...ඒකේ ඩිසයින් එක දන්නේ අපි හත් දෙනා විතරයි.... ඒ ජාතියෙ වෙන මාල නෑ .... ඉතින් කොහොමද අමතක වෙන්නෙ මට ඒ මාලේ.... "

🌹 " 😨 මෝහ්... මාලේ ...."

📱🔊💚 " JK.... රීනව බලා ගනින්..... එයාට යූරිව හම්බ වෙන්න දෙන්න එපා... යූරිගෙ තාත්තාව CEO කමෙන් අයින් කලාට තාම ඒ බලේ එයාට තියෙනවා... රීනා යූරි එක්ක හිටියොත් රීනගෙ ජීවිතේ අනතුරේ අරස්සෝ.... බියානේ.... මට ඒවෙලේ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ ....."

📱🔊💜️ " ක්රේ.... මං එයාව බලා ගන්නම්.... "

📱🔊💚 " ක්රේ.... දැන් ගිහින් රීනව බලන්න.... කොහෙ ගියාද දන්නෙ නෑ ...."

📱🔊💜️ " ඔහ්... දේහ්... රීනා..... "

' මේහ්... මොකක්ද වෙන්නෙ.... මම මේක කොහොමද හොයා ගන්නෙ..?... යූරි උන්නිගෙන් මට තියෙන බල පෑම මොකක්ද ?... අනී... BIG HIT එකට තියෙන බලපෑම මොකක්ද....?.... මං මේක කාගෙන්ද අහන්නෙ.....? උන්නිගෙන් තමා අහන්න තියෙන්නෙ..' එහෙම හිතලා මං උන්නිට කෝල් කරන්න හැදුවා..🤔 ' අනී උන්නිගෙන් අහන එක හරියන්නෙ නෑ .... ඒත් උන්නි හොද කෙනෙක්නෙ.... ' මගේ ඔලුව කුරුවල් වෙල... මංදකොලොප්පම් වෙලා ගියා 😕
' 😦 ටේ.... ටේගෙන් ඇහුවොත්..... නෑ එයා කියන එකක් නෑ .... ' මං උන්නිට කෝල් කලා....

📱🔊 " යොබුසේයෝ..."

🌹 " උන්නි නා... රීනායා..." මොකුත් කියන්න හම්බ වුනේ නෑ උන්නි පෝන් එක කට් කලා.....  වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා මං උන්නිගෙ ගෙදරට ගියා....

•°''•°''•'''°°°''°••°'''••°'''°°'•'°''•'''°•°'''°'••''°•°'°•°

👄 " රීනා.... ඇයි මෙහෙ ආවේ.... මෙහෙ එන්න එපා...." උන්නි ගේට් එක වැහුවා..

Don't touch me [ Complete ]Where stories live. Discover now