Part 06

450 99 0
                                    

" ට්‍රිං...ට්‍රීං........ ට්‍රිං...ට්‍රීං......."🔔දොරේ බෙල් එක වැදුනා..මම ගිහින් දොර ඇරිය...😦😨 tae ඔප්පා එකපාරටම කඩාගෙන ඇතුලට ආවා..😕

🌹 " තේහ්‍යුන්ශී.... what happen...." මම එහෙම ඇහුවේ සාමාන්‍යයෙන් එහෙම කොල්ලෙක් කෙල්ලෙග්ගෙ කාමරේකට කඩාගෙන බිදගෙන එන්නෙ නැති නිසා 😕tae මගෙ උඩ ඉදන් පහලට බලලා පහල ඉදන් උඩට බලලා හෙමින් හෙමින් අඩියෙන් අඩිය තියලා මගේ ලගට ටිකෙන් ටික ලන් වුනා😦 මගේ හදවත ආයෙ වතාවක් ගැහෙන්න ගත්තා....💓😳

🌹 " ත....ත්...තේහ්‍යුන්...ශී..." වෙව්ලන අතරෙ මට එයාගෙ නම කියවුනා... එයා තවත් ලං වුනා...

💚" where is the bedroom?... " tae එයාගේ සිනිදු තොල් මගේ කන් වලට ලං කරලා කිතිකැවෙන ලෙස හුස්ම පිට කරමින් රහසේ ඇහුවා..😳💓

🌹 " ව්..වේහ්... තේහ්‍යුන්ශි.... ඒක වම් පැත්ත්තේ...." මං එහෙම කියද්දිම මගේ කන් ලග තිබුනු taeගෙ දෙතොල් මගේ දෙතොල් ඉස්සරහට ආවා 😳 එයාගෙ ඇස් මගේ ඇස් කෙලින් තිබුනා 😳 ඒ බැල්ම මාව සම්පූර්නයෙන්ම ඩැහැ ගත්තා...😶 ටික වේලාවක් එහෙම්මම හිටපු tae උගුර පහදමින් පිටි පස්සට වුනා...මට පිටිපස්සට යන්න හම්බ වුනේ නෑ ...😶 මොකද මම හිටියෙ බිත්තියට හේත්තු වෙලා...😑 ඊට පස්සෙ tae මගේ bedroom එකට ගියා.. 😓 මගේ අල්මාරිය සම්පූර්නෙන්ම ඇද්දා....😨

🌹 " වේහ්හ්හ්...අන්දේ.... තෙහ්‍යුන්ශී ඇයි මෙහෙම කරන්නේ...." මම ඇහුවෙ කලබලෙන්.. කෙල්ලෙක්ගෙ කබඩ් එකක් කොල්ලෙක් අවුස්සන එක එච්චර හරි නෑ නෙහ් 😕

💚 " ඈශ්ශ්.... මේ එක ඇදුමක්වත් හරි යන්නෙ නෑ ..." කියල ටික වෙලාවක් tae ඔප්පා කල්පනා කරන්න ගත්තා....

🌹 " තේහ්‍යුන්ශී... මොනාටද හරි නෑ කිව්වේ..." මන් එයාගෙන් ඇහුවට මොකුත්ම කිව්වෙ නෑ ...😕

💚 " කජා....." එයා එක පාරට මගේ අතින් ඇදන් ගියා.. කාර් එකේ මාව දාගෙන ගියේ ශොපින් මෝල්ල් එකකට...  tae ඔප්පා cap එකකුත් දාගෙන මාස්ක් එකත් දා ගත්තා.... මාත් මගේ හැට් එක දාගෙන මස්ක් එක දා ගත්තා...

🌹 " තේහ්‍යුන්ශී..වේහ්... ඇයි අපි මෙහෙට ආවේ..." මම තේහ්‍යුන් ඔප්පගෙන් ඇහුවෙ මගේ මොලේ ප්‍රශ්න පත්තරයක් ප්‍රින්ට් වුන නිසා 😶

Don't touch me [ Complete ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ