😱 ' ඔමෝහ්... ලොකු කේක් එකක්..... මේකත් මටද.....😱' මං කෙක් එක දිහා බලන් ඉද්දි මට ඇහුනා පිටි පස්සෙන් අඩි සද්දයක්..
👩" රීනා.... happy birthday " 😶 ඔම්මගෙ කට හඩ... මං පිටිපස්ස හැරිල බැලුවා
😱😱😱😱🌹" ඔම්මා......" මං දුවන් ගිහින් අම්මව බදා ගත්තා....
" ඔම්මා... i miss you... i miss you soo much..." මං අම්මව තද කරල බදාගෙන ඇඩුවා.....👩 " හරි හරි දැන් කේක් කපන්නැද්ද..."
🌹" දේහ්... " ඒ කේක් එකත් කපලා කට්ටියට බෙදුවා.... අම්බෝ ජිමිනා පැනගෙන දාන් කනවා.... මං අයිසින් ටිකක් අරන් ගිහින් කුකීගෙ මූනෙ ගෑවා... ගාලා දුවන්න යද්දිම 😊 කුකී මාව ඇදලා අරන් බදා ගත්තා... එයාගෙ මූනෙන්ම මගේ මූනෙ අයිසින් ගෑවා....
" ඕඕඕඕ...ආව්ව්ව්.." මුලු ස්ටාෆ් එකම හිනා වුනා....😏
💙" රීනායා... i have a surprise for you" මොහ් 😱 ජිආ.....ඔයත් ආවද... නම්ජූන් ඔප්ප ජිආව එක්කන් ඇවිත්...
🌹" ජිආ .. ඔයත් ආපු එක හොදයි නැත්තන් මට කම්මැලී අප්පා....." මං ජිආව බදාගෙන ජිආගෙ මූනෙත් අයිසින් ගෑවා 😊 හපොයි ආයෙ යන්න එපැයි වොශ් රූම් මේක හෝද ගන්න...
💙" guys.. i have a good news..... හවස 6 වෙද්දි හැමෝම පාර්ටි හෝල් එකට එන්න... අද රීනා වෙනුවෙන් පාර්ටී....... වුහ්හූ .... ඔක්කොමල්ල එන්න ඕනා..... let's get fun......" මෝහ් මගේ උපන්දිනේට හවස පාර්ටි... 😁 මගේ ජීවිතේ පලවෙනි වතාවට මෙහෙම පාර්ටියක් ගන්නේ... හිතෙන් සතුටු වෙවී ඉද්දි අම්ම මට කත කලා...
👩" රීනා... මට හවස ඉන්න බෑ... තව ටිකකින් ෆ්ලයිට් එක.... සොෆියවයි එස්තර්වයි තියලා ආවේ ඔයට සුබ පතලා යන්න... හොදට එන්ජොයි වෙන්න.. මගේ කෙල්ල දැන් ලොකුයිනේ .... "
🌹" තැන්ක් යූ ඔම්මා... පරිස්සමින් යන්න.... සොන්බෙක්... අපෙ අම්මව එයාපෝට් එකට ඇරලනවද ප්ලීස්.."
" ඕක මොකක්ද මං ඇරලවන්නම්.."
🌹" කම්සාම්නිදා...."
°°°°°•••••°°°°°•••••°°°°'•••••°°°°°•••••°°°°°°•••••°°°°
හවස පහයි කාලයි....
"ඩිං ඩෝං..." දොරේ බෙල් එක වැදුනා.. මං දොර ඇරියේ කවුද කියලා බලන්න... කවුරුත් නෑ ... බිම බොක්ස් එකක් තිබ්බා📦... ලියුමක් එක්ක 📃
VOUS LISEZ
Don't touch me [ Complete ]
Fanfiction🌹💖සැබෑ කර ගත නොහැකියැයි සිතූ එක් සිහිනයක් එක් ආදරයක් සැබෑ කරගත් අහිංසකාවියකගේ ආදර කතාවක්... 💖🌹