📱🔊 " flowers flow flow flowers ......." මං පෝන් එක දිහා බැලුවේ අර මැරයො කෝල් කරනවා ඇති කියලා.... ' ඔහ් ... ශිට්...... රීනගෙ ඔම්මා...'

💜️" hello.... ඕමෝනී...." මම සාමාන්‍ය විදිහට කතා කලා.. කාර් එකත් නවත්තලා....

📱🔊 " යා... රීනා.... දැන් අම්මව මතක නැද්ද ආහ්හ්හ්... සල්ලි විතරක් එවලා හරියනවද.... අහ්...යාහ්හ්.. රීනයා..."

' අනේ දෙයියනේ.... ඕමෝනි මොනාද මේ කියන්නෙ මට තේරෙන්නැහැනේ....'

💜️" excuse me ඕමෝනී.... i'm jungkook.... Rinaa's boyfriend.... can you speak english...." මේ අස්සෙ ඕමෝනිත් කතා කරනවනේ... ඈශ්....

📱🔊" මෝහ්හ්... jungkook... oh sorry .... but where is rina.... i want to talk with her...."
' ඈශ්හ්... මං මොකද දැන් කරන්නේ...' මං මගේ කදුලු හංගගෙන ඕමෝනිට කතා කලා...

💜️"  බියානේ.. ඕමෝනී..... She's very busy ... I 'll tell her to call you later... ok...."

📱🔊" oh.... ok.... "

💜️" ok.. bye..." මං පෝන් එක තියන්න යද්දිම....

📱🔊 " wait... Do you really love her?  Or .... keep her ...." ඕමෝනී.... ඒකටනම් කදුලු ආවා....

💜️ " no... i really love her.... i'm gonna marry her. Now I have work to do ... I'll call later. Bye" මං ඉක්මනින් පෝන් එක කට් කලේ.... තවත් මට බොරු කියන්න බැරි නිසා... මං නිසා.. ඕමෝනීගේ දුවට මෙහෙම වුනා කියලා ඕමෝනි දැනගත්තොත් මට කොහොමටත් රීනව මැරි කරන්න හම්බ වෙන එකක් නෑ ... ඒත් අද.... මට ඔයාව දාලා යන්න වුනත් .. මං යන්නේ සතුටින්... මොකද... ඔයා හොදින් නිසා.... බියාන්දේ... රීනා... මැරි කරනවා කියල... ප්‍රොමිස් වුනාට.... ඒක කඩන්න වුනොත්... මියාන් 😔....

(....මෙතන ඉදන් රීනා....)

☠️" යා... එහ්.. බැල්ලි නැගිටිනවා...." මගේ මුහුනට වතුර පාරක් වැදුනා... මුලු ඇගේම වතුර....

🌹" අහ්... ශ්හ්... ඇක්... ඇහ්...." මට සිහිය ආවා.. තාමත් මං අර පුටුවේ....

☠️" යාහ්.... තමුන් සෙල්ලන් නටන්නෙ කාත් එක්කද කියලවත් නොදැන ඕනාවට වඩා සෙල්ලමට එන්න එපා.... "

🌹" තමුන්ලා හිතන දේවල් කවදාවත් වෙන්නෙ නෑ .... එයා තව ගොඩාක් කල් ජීවත් වෙනවා... මගේ ජීවිතේ පුදල හරි මං ඒදේ කරනවා... bts වට්ටන්න දෙන්නෙ නෑ මම.... bts කවදාවත් වැටෙන්නෙ නෑ .... big hit කවදාවත් නැතිවෙන්නෙ නෑ .... " මං එහෙම කිව්වෙ තරහෙන් වගේම දුකෙන්... කයිවාරු ගැහුවට මට හිතා ගන්න බැරි වුනා මොනාද කරන්න ඕනෙ කියලා... හිතුවත් මට මොකුත්ම කර ගන්න බෑ... මාව ගෙට ගහල නිසා....

Don't touch me [ Complete ]Unde poveștirile trăiesc. Descoperă acum