💦" oh god.... රීනා... මං මේ ගැන බලා ගන්නම්... ඔයා මේ දවස් ටිකේ වැඩිය එලියට නොය ඉන්න තරමටම හොදයි.... මුහුන වහන් ඉන්න උත්සහ කරන්න.... අරස්සෝ.." ශික් මං හිතපු විදිහටම ගෝනිබිල්ලෙක් වගේ තමා ඉන්න වෙන්නෙ...

💋" අරස්සෝ...සාබ්.." හපෝ මටනම් ඕව පුරුදු නෑ ..... මං රූම් එකට ගියා.... අනේ මන් නිසා කුකීට අන්දෙ අන්දේ..... එහෙම වෙන්න ද්‍ර්න්න බෑ😭

📱🔊" flowers flowers flow flow flowers ..."

💋" යොබුසේයෝ...."

📱🔊" යෝහ්... රීනයා.. ජොනන් කිම් මිනායා..... මට බිග් හිට් එකේ ජොබ් එක ලැබුනා...."

💋" මෝහ්...."

📱🔊" යාහ්.... වේහ්... මං තමා fashion designer and main makeup artist...."

💋" යා.....සිංචා.... congrats..... උන්නී.... දැන්නම් මට පාලු නැති වෙයි...."

📱🔊" මතක ඇතුව හවස එයාපෝට් එකට එන්න.... අරස්සෝ...."

💋" දේහ්... උන්නි..... නානන්...හ්වක්ශිබී කංදා....අනියෝ.... පරිස්සමින් එන්න.. අරස්සෝ..."

📱🔊" අරස්සෝ... අන්‍යෝන්..... අහ්... යා රීනයා.... මං කොරියන් ඉගෙන ගත්තට හොදටම බෑ.... මාත් එක්කම ඉන්න... අරස්සෝ..."

💋" දේහ්... උන්නී.... මං උන්නි එක්කම ඉන්නම්....අන්‍යෝන්..."

📱🔊" අන්‍යෝන්..." මං ආපහු කම්පියුටර් රූම් එකට දුවන් යද්දි දැක්කා...... උන්නි කෙනෙක් කුකීගෙ දාඩිය පීදානවා.... 😡 මම යන්න හදපු ගමනත් මට අමතක වුනා.... ' මේඋන්නිට වෙන එකෙක් හිටියෙම නැද්ද දාඩිය පීදාන්න... 😡😡 කුකීගෙ ඇගෙත් දැවටෙනවා 👿 කොන්ඩෙත් හදනවා.... මං එතනට ගියේ අඩිය හයියෙන් තිය තිය... මුලු පොලවම දෙදරන්න ඇති..... මම එතනට ගිහින් ජංකුක්ගෙ අතින් ඇදන් ආවා.... කොරිඩෝ එකට... එතන කවුරුවත් හිටියෙ නෑ .... මම කුකී දිහා රවාගෙන බලන් හිටියා.....

💜️ " වේහ්... රීනා..." කුකී අත් දෙක ඉනට තියන් මගේ මුහුනට එබුනා.....  මම ඒත් රවන්ම ටිකක් වෙලා ඉදලා යන්න ගියා... 😡😡😡 ඒත් එක්කම කුකී මගේ අතින් අල්ලලා ඇදලා ගත්තා... එයාගෙ ඇගට....

💋"යාආ.... පොගි" මං කුකීව තල්ලු කලත් ආයෙ මාව එයා එයාගෙ ඇගට තද කර ගත්තා..

Don't touch me [ Complete ]Where stories live. Discover now