📱🔊 "අහ්හ්.. ටේ එක්කද එහෙනම් කමක් නෑ ... ඉක්මනට එන්න..." 😶 මං නිසා සහෝදරයො අතර ප්‍රශ්න ඇති වෙයිද.... jk ටේව ගොඩාක් විශ්වාස කරනවා මේ මොකක්ද වුනේ... මට හිතා ගන්න බෑ.....ඇයි ඔප්පා එහෙම දෙක් කලේ... එයා කොහොමද එහෙම

🌹 "දේහ්හ්...ඔප්පා... මං ඉක්මනින් එන්නම්..." පෝන් එක තිය අනිත් පැත්ත බලද්දි ටේ එතන හිටියෙ නෑ ... 😦 කාර් එකත් නෑ  .. මාව මෙතන තනියම දාලා ගිහින්... 'එයාට මොකද්ද වුනේ... මොකක්ද වෙලා තියෙන්නේ'... මගේ ඔලුව තවත් විකර වුනා... වෙන කරන්න දෙයක් නෑ .. දැන් ඉතින් පයින් වත් යනවා ටැක්සී එකක් හොයන්.. මං පයින්ම ටැක්සි එකක් හොයන්න යද්දී... එතනට සොන්බෙක් ආවා..

😎 " රීනාශී... මාව ටේහ්‍යුන්ශී එව්වේ.. නගින්න..." ඒ කියන්නෙ ටේ කෙලින්ම හොටෙල් එකට ගිහින්... යන දිගටත් මං කල්පනා කර කර ගියේ වෙච්ච දේ ගැන jkට කියනවද නැද්ද කියලා... කිව්වොත් සහෝදරයෝ අතර ප්‍රශ්න ඇති වෙයි කියලා මං බය වුනා😨... එහෙම වුනොත් ටීම් එක කැලි කෑලිවෙන්න පුලුවන්.😱.. ඒ නිසා වෙන්න ඇති pd සර් මෙයාලගෙ කලින් affairs ඔක්කොම නවත්තන්න ඇත්තේ... 😶එහෙම දෙයක් වුනොත් මාව ජොබ් එකෙන් එලවනවා... ඒත් ඊට වඩා ගෲප් එක කැඩුනොත් ආයෙ සින්දුත් නෑ . Armyලා මාව මරන් කයි මගකදි දැක්කත්... 😱 ප්‍රශ්න කෝටියක් මැද්දෙන් මම බිග් හිට් එකට ආවා.... 😑 මං හිටියෙ ගොඩක් බයෙන්.. ' රීනා... ඒ වෙලාවේ එතන හිටියෙ ටේයි ඔයයි විතරයි... ඒ නිසා මේ ගැන කාටවත් කියන්න එපා.... ටේටත් කියන්න කාටවත් කියන්න එපා කියලා.... ආයේ මේ වගේ දෙයක් කරන්න හිතන්නවත් එපා කියන්න.... ඉක්මනට යන්න...' 🧠මගේ මොලේ මට එහෙම කරන්න කිව්වට මගේ හිත කිව්වෙ වෙච්ච දේ හංගන්නෙ නැතිව ඔප්පාට කියන්න කියලා 😑 ඒත් මං මොලේ කියපු විදිහට කුකීට ඒක කියන්නෙ නැතිව හිටියා... මං කෙලින්ම මගේ රූම් එකට ගියා... ඔක්කොමල්ල රූම්ස් වල.... හෙට වැඩ වැඩි නිසා කට්ටියම නිදා ගන්න ගිහින්... මං කාමරේට ගිහින් හෙට වැඩ ගැන ඔන්ලයින් සර්ච් පාරක් දදා හිටියා

😨" චිටිස්ස්..." කවුද මගේ කාමරේ දොර ඇරියා...

🌹 " දුගොයා...." මං බය වුනා... මගේ කාමරේ දොටේ පාස්වෝඩ් එක දන්නෙ මං විතරනේ.... 😑 කුකී...
" ඔප්පා... වේහ්... ඇ....ඇයි මේ... මේ වෙලේ ....."

Don't touch me [ Complete ]Where stories live. Discover now