📱🔊" යොබුසේයෝ......"

🌹 " අන්‍යොන්හසෙයෝ ජොනන් රීන ඉම්නිදා.... උදේ white hall එකේදි උන්නිගෙ ඇගේ වැදුනේ.... " 

📱🔊 " ඔහ්... ඔලින් සුනියෝ.... " 😑 මේ උන්නි මං ලොකුයි හොදේ....

🌹 " දේහ්... උන්නි .... මට ඔයාව ටිකක් හම්බ වෙන්න පුලුවන්ද?..." මම උන්නිගෙන් ඇහුවේ මාලෙ දෙන්න ඕන නිසා

📱🔊" ක්රේ....  ඔයාට ඕන වෙලාවක චින්ගු.."

🌹 " දැන් පුලුවන්ද...?

📱🔊 " ඕන වෙලාවක...."

🌹 " දේහ්...කම්සාම්නිදා.... අන්‍යෝන්ග්..."

📱🔊 " අන්‍යෝන්ග් " මම පෝන් එක කට් කරපු ගමන් බෑග් එකත් අරන් පහලට ගියේ  උන්නිව හම්බ වෙන්න යන්න.... මම කාඩ් එකේ තිබ්බ විදිහට address  එක හොයන් උන්නිගෙ ගෙදරට ගියා....

💋 " අහ්...සුනියා..... එන්න ඇතුලට.... " ඔන්නි ගේට් එක ලගට ඇවිත් මාව ඇතුලට ගත්තා...
😱වාහ්.... මාලිගයක් වගේ ගෙයක්....😮 මෙච්චර ලොකු ගෙයක් මටනම් හීනම තමා 😏 හැබැයි ඒකත් දැන් හැබෑ වෙනවනේ.. කුකී මගේනෙ... 😁 වහ්... වත්තත් ලොකුයි.... වත්තෙ තිබ්බ මේසෙ උන්නි මාවත් එක්කන් ගිහින් ඉද ගත්තා....
" අජුම්මා... අපිට  මිල්ක් කොෆී දෙකක් ගේන්න.... ඔයා මිල්ක් කොෆී බොනවන නෙහ්..." උන්නි මගේ දිහා බලන් මගේ අතිනුත් අල්ලන් කිව්වෙ....

🌹 " අහ්.. දෙහ්හ්... කම්සාම්නිදා...."

💋 " ඉතින් මොකක්ද කාරනේ.... කවුරු හරි කරදර කලාද...? කවුද ඔයාව බලෙන් රස්සවකට දැම්මේ...?මට කියන්න... මං හොයා ගන්න..." උන්නි එක දිගට ප්‍රශ්න කෝටියක් විදර අහන් ගියා...😑

🌹 " අනියෝ.... මං ආවේ.... උන්නිට මේක දෙන්න...." මං මාලේ උන්නිගෙ අතට දුන්නා.... උන්නි එකපාරට ගල් වුනා.....😶
" උන්නී... වේහ්..." මං උන්නි දිහා බලන් හිටියා.... උන්නි අඩන්න වගේ....

💋 " කම්සාම්නිදා..... සුනියා.... මේක මට ගොඩක් වටිනවා.... කුමාවෝ..." උන්නි ඇස් දෙක පිහද ගත්තා....

🌹" උන්නි.... ඔතක්කේ දුන්ගොයෝ ? " මං උන්නි දිහා පුදුමෙන් වගේ බලන්හිටියා......

💋 " මේක මං ගොඩාක් ආදරේ කරපු... මටත් ගොඩාක් ආදරේ කරපු කෙනෙක් දුන්න එකක්...."  උන්නි එතනින් එහා මොකුත් කිව්වෙ නෑ.... උන්නි මගේ ගැන විස්තර ඇහුවා.... " සුනියා.... ඔයා වැඩ කරනවා කිව්වේ... කොහෙද...?

Don't touch me [ Complete ]Where stories live. Discover now