💙 " රීනාආආඅ............. i want my earings " (namjoon)

🌹 " ඔහ්.. දේ..... චක්කම්මන්.... ඉක්මනට ගේන්නම්...

❤️ " රීනාආඅ........."( j-hope)

🌹 " දේහ්හ්හ්හ්......"

❤️ " මගේ සයිඩ් බෑග් එක නෑනේ....."

🌹 " ඉන්න මම අරන් එන්නාම්........"

💟 " රීනා...... අහ් මට පිස්සු හැදෙන්න වගේ.... මගේ කෝට් එක කෝ..... සෙයුන් ගෙනල්ල දුන්නෙ වැරදි කෝට් එක... රීනා............" (jin)

🌹 " දේහ්හ්.... ඉන්න මම අරන් එන්නම්ම්ම්....."

💛 " රිනායා......... බෙගොප්පා......"(jiminට බඩ ගින්නේ)

🌹 " දේහ්.... 11 වෙනි රූම් එකේ කෑම රෙඩි කරල තියෙන්නෙ..."

🖤 " රීනා.... where is my mic" (yoongi ඔප්පා.. එයානම් ටිකක් සයිලන්ට්..)

🌹 " අහ්... මෙන්න..."

🖤 " thank you." Yoongi ඔප්ප හැමනිතරම ඔහොමයි.. ඩීසන් එකේ ඉන්නේ....😊

🤕🤧 එහෙන් කතා කරනවා මෙහෙන් කතා කරනවා... බේරුමක්ම නෑ ... 🤧 ඕනාවට වඩා හොදට වැඩ කරන්න එපා කියන්නෙ ඕක තමා....😅 ඔප්පලා හැම නිතරම මටම කතා කරන නිසා සමහර උන්නිලා මාත් එක්ක ෆිට් වුනේ නෑ ... ඒත් ගොඩක් අය මාත් එක්ක ෆිට් වුනා....😁 මම ඉතින් ජොලි වෙලා හිනා වෙලා ඉන්න නිසා...😁

කුකි ඔප්පා මගෙන් එච්චර උදව් ඉල්ලුවේ නෑ..🙄 එයා අනිත් උන්නිලට කියලවත් වැඩ කර ගත්තෙ නෑ..🤧 එයා එයාගෙ වැඩ කර ගත්තෙ තනියම..🤗😋 එයාට පුලුවන් හැමදේම එයා තනියම කර ගත්තා..😋🤗 හරිම ආඩම්බරයි.😊

💚 " රීනා..... පොඩ්ඩක් එන්නකෝ.." කුකි දිහා බලන් හීන ලෝකෙක හිටපු මාව... එකපාරටම tae ඔප්ප ඇවිත් අතින් අල්ලන් ඇදන් ගියා.... "රීනා..... මං එනකන් මෙයාව බලා ගන්න.." එහෙම කියලා tae ඔප්පා මගේ අතට බෑග් එකක් දුන්න..🤔🤔 ඒක මම ඇරියා 😱😱😍tae ඔප්පගෙ පැටියා 🤩🤩🤩😍 ' හානේ ඔප්පගෙ බබා නේද මේ..🐕 යොන්ග්ටෑන් අලේ... ආනෙහ්හ්...චුටි පැටියා හුරතලේ බලන්නකෝ..🐶.' යොන්ග්ටෑන්ව  දැක්ක මට concert එක අමතක වුනා.. අඩුම තරමෙ tae ඔප්ප මෙතන ඉන්නවද කියලවත් මතකයක් තිබ්බෙ නෑ 😅 මම පැටියව හුරතල් කරන්න ගත්තා ආයේ... ලමයෙක් හුරතල් කරනවා වගේ...😅😅😅 tae ඔප්පා මන් දිහා හිනා වෙලා බලන් ඉන්නවා.. යොන්ග්ටෑන්ව මම හුරතල් කරන විදිහ නිසා.🐕😅😅😂

Don't touch me [ Complete ]Where stories live. Discover now