💜️ " excuse me... we have practice now.." 💢 මුලු සිහින ලෝකෙම බිදෙන්න ගියේ එක තත්පරයයි මම හිතන්නේ...😫 ජන්කුක් ඔප්පා.... ඇයි ඔයා මගේ ලෝකෙ කෑවේ.....😭ඒ වුනාට මම ඔය නපුරු කමට පුදුම ආසවක් තියෙන්නෙ.. 😍 එහෙම කියලා ඔච්චර නපුරු වෙන්න ඕනද😒 පොඩ්ඩක් හොද උනා කියල ඇගෙන් කෑල්ලක් ගැල වෙන්නෙ නෑනේ..😒😨 ආන් කොහෙද ගියා...' කුකියෝ කොහෙද දෙයියනේ යන්නෙ මම මෙතන..' හදවත ඔටෝ ප්ලේ වෙන්න ගත්තා...😓

💙 " hii... i'm namjoon... you know me ?....🤝" namjoon ඔප්ප අතට අත දෙන ගමන් එයාව හදුන් වලා දුන්නා.... 😍 මන් කොහොමද අනේ නොදන්නෙ ඔයාව... 😅

🌹" අම්ම්.. yeah... i know you... i... i'm an army...." 😍 මොකක් 😨 ඇයි රීනා ඔයා එහෙම කිව්වෙ..😓

💙 " oh...  realy ..." මෙන්න namjoon ඔප්ප හිනා වෙනවා...😨💢

💟 " hii...  i'm jin..........🤝"

🌹" 😍 world wide handsome ......"

💟 " මොහ්...."😨💢💢💢 'මොකක් මන් මොනාද කිව්වෙ ... 😓 මගේ කටටත් බ්‍රේක් නෑනෙ ඉතින්... '  ඔප්පලා සෙට් එකම හිනා වෙන්න ගත්තා....

🌹 " නෑ ..... මෙහ්.... ම...මං... මෙහ්...." ඒ පාර එක වචනයක් කටට ආවෙ නෑ ...😒

❤️" hii.. i'm.. j-hope 🤝.." 😍 වහ්.. ඔන්න මම එහෙනම් එයාලගෙ අතිනුත් ඇල්ලුවහ්. මට හිතා ගන්නත් බෑ  😍 හුස්මත් හිර වෙන්න ගත්තා..😅 බොහොම අමාරුවෙන් අතට අත දෙද්දි වෙව්ලන එක පාලනය කර ගත්තෙ 😅💢

🖤 " hii... i'm suga... nice to meet you..." අපේ පූස් කොල්ල ඉන්න තැන ඉදන්ම එයාව හදුන්වලා දුන්නා... 💢😒 ඔය අතත් දුන්නනම් මොකද වෙන්නෙ.. 💢එහෙම මම හිතද්දිම.... කෙනෙක් මගේ ඉස්සරහට ආවා.🤩 ජිමින් ඔප්පා....😍😍😍😍

💛" i'm jimin.... මාවනම් ඉතින් ඔයා එදා දැක්කනේ... 😁."  හිනාවක් දාල ජිමින් ඔප්පා කියද්දි මම දැක්කෙ... පුපුරන්න ඔන්න මෙන්න තියෙන ගිනිකදු ටිකක්...🌋🌋 උන්නිලා ඔක්කොම මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා... 😓 මගේ අවසානෙ වගේ... ඊට පස්සෙ ආවේ tae ඔප්පා..🌋😓😓🌋 එයානම් ටිකක් වැඩි පුර ලගට ආව වගේ... අඩියකවත් පරතරයක් නෑ ... 😶 මගේ හදවත මොහොතකට නතර වුනා... එක පාරටම 😳 මගේ මූන ලගටම tae ඔප්පා එබුනා... 😶😳 එයාගෙ නහයයි මගේ නහයයි අතර සෙන්ටි මීටර දෙකක විතර දුරක් තියෙන්න ඇති 😳.......' ආහ්... ඒ සුරදූත ඇස් තවමන් මට විශ්වාස කරන්න බෑ '😓 එහෙම්මම මම බිම බලා ගත්තා.... මොකද ඒ ඇස් දිහා බලන්න බෑ ... වශී වෙනවා... 👁️👁 මාව ගැහෙන්න ගත්තා... මේ ගැහෙන ගැහිල්ලට මම හිතුවේ තව ටිකකින් මම බිම ඉදී කියල 💢😒

Don't touch me [ Complete ]Where stories live. Discover now