🌹 ' මේ jkඔප්පා නෙමෙයිනේ🙄.😌 හැබැයි ලස්සන ඇස් දෙකක්👁️😍 ඒ කොන්ඩේ ලස්සන. පෙම් රැල්ලක් ඇස් ලග කෝලම් නටනවා...'😍
😲💥 මේ තේහ්‍යුන් ඔප්පනේ..😱😱 එකපාරටම ගැස්සුනු මම අත ගසලා පස්සට උනේ වෙච්ච දේ හිතා ගන්න බැරුව නෙමෙයි මම හිතපු දේ ගැන මටම ලැජ්ජ හිතිලා 😅.පෙර කරපු පවකට නෙමෙයි පිනකට මෙහෙම වෙන්නෙ  කියල මට තේරුනේ ඒ වෙලේ. 😅😅😅

🌹  " කම්සාම්නිදා... කම්සාම්නිදා..."  මගේ කටින් පිට උනේ ඔච්චරයී. තුන්දෙනාටම ස්තූති කරල කරලා නැවිල නැවිලම කොන්දෙ පොට යන්න වගේ...ගැහි ගැහීම හොටෙල් එකට යන්න කියල හදපු මට අඩියක්වත් තියන්න හම්බ උනේ නෑ .

💚 " ගිදලිම්... (wait)" තෙහ්‍යුන් ඔප්පා එහෙම කියද්දි මාව ආපොහු වතාවක් ගැස්සුනා.
" ඔයාගෙ ඇග ගොඩක් සීතලයී.... ආහ්...🧥 මේක දා ගන්න" තේහ්‍යුන් ඔප්පා එයාගෙ කෝට් එක ගලවලා මගෙ ඇග කෝට් එකෙන් වැහුවා.

🌹" අනී... නා කින්චනා...(no.. i'm ok..) කොහෙද කියන එක කනකටාවත් ගත්තෙ නෑ 😒😁කමක් නෑ මතක සටහනක් හැටියට තියා ගත්තැහැකිනේ. උඩින් අකමැති වගේපෙන්නුවට හිතේ මාරම සතුටක් තිබ්බේ.😍😂😅
කෝට් එකත් අන්දවලා මගේ උරහිසින් අල්ල ගත්තු තෙහ්‍යුන් ඔප්පා කිව්වෙ...

💚" සම්කන්..(wait).. මම ඔයාව ඇරලවන්නම්.."
😅 මේක හීනයක්දෝ පෙර පිනක්දෝ  කියලා හිතෙනකොටම හදවතේ ගැස්ම වැඩි උනා... අඩියක් දෙකක් තිබ්බට පස්සෙයි මතක් උනෙ ජිමින් ඔප්පයි jkඔප්පයි දෙන්නා පූල් එක ලග නේද කියලා. 😦 මම හෙමීට හැරිලා බැලුවේ කෙලින්ම ජන්කුක් ඔප්පා දිහා. එයා හිටියෙ අහක බලන්. 😒 එයා ඉතින් කොහොමත් කේන්ති කාර රට හාවනේ.

ඊට පස්සෙ මම බැලුවෙ ජිමින් ඔප්පා දිහා 😌 cute හිනාවකුත් දාන් බලන් හිටපු විදිහ 😅😍😍 ඊට පස්සෙ බැලුනේ තෙහ්‍යුන් ඔප්පා දිහා. මන් තෙහ්‍යුන් ඔප්පා දිහා බලනකොටම තෙහ්‍යුන් ඔප්පා මගේ දිහත් හිනා වෙලා බැලුවා.😶 එයා බලද්දිම මට එක පාරටම බිම බැලුනා.

💚 " හහ්හ්.." තේහ්‍යුන් ඔප්ප ලාවට වගේ හිනා වුනා. " හරී අපි ආවා. ඔයාට ලිෆ්ට් එකේ යන්න පුලුවන්ද..?"

🌹 " ආහ්.. දේහ්..දේ.." ගොත ගගහ ඔය කෑල්ල කටින් එලියට ගත්තෙත් බොහොම අමාරුවෙන්. සීතලට ගල් වෙලත් එක්ක...

Don't touch me [ Complete ]Where stories live. Discover now