❤️/💔...I feel you(chapter 03)...❤️/💔

Start from the beginning
                                    

___excuse me madam.......ඔයා කවුද කියලා අපිට දැනගන්න පුළුවන්ද....actually මන් හිතනවා අපිට ඒකට අයිතියකුත් තියනවා කියලා___

මාව එකපාරටම ගැස්සිලා ගියේ දොර දිහාවෙන් ඇහුනු ගැඹුරු කටහඩට. ඔළුව උස්සලා අමාරුවෙන් බැලුව මට දකින්න හම්බුනේ කරුණාවන්ත ඩිම්පල් හිනාවක් මූනේ අමාරුවෙන් රදෝගෙන ඉන්න පුද්ගලයෙක්.ඇත්තටම ඒ හිනාව එයා ළඟ දිගටම තියාගන්න එයා සෑහෙන්න මහන්සි වුනු බව මට පෙනුනා.පිටිපස්සෙන් හිටගෙන හිටපු අනිත් හතරදෙනාගෙ රතුවුණු ඇදවුනු මුහුණු , කදුළු පිරුණු ඇස්......ඔව් ඒ එයාල......ටේහියුන්ගෙ හියුන්ලා.....ටේහියුන්ග් ගොඩක් ආදරේ කරන ඒ අය තමා මේ. මං ජන්කුගෙ අත හිමීට එහාට කරලා පුටුවෙන් නැගිටලා එයාලට ආචාර කළා.ආපහු මට පේනවා ඒ අයගේ මූනු....එයාලා මගෙ දිහා බලාගෙන ඇහුව ප්‍රශ්නෙ....ඔව්......ඒකට මං උත්තර දෙන්න ඕනි......ඒත් මං මොකක්ද දෙන උත්තරේ......මං කොහොමද කියන්නෙ මං ටේහියුන්ග් ආදරේ කරන කෙනා කියලා.මෙයාලා ඒක පිළිගනීද......ඒත් මට දෙන්න වෙන උත්තරේකුත් නෑ.බිමට හරෝගෙන හිටපු ඇස් මං ඉහළට එසෙව්වේ කතා කරන්න වචන ඇහිදින ගමන්මයි.
___ම....මං......තමා______

........."........ආදරේ ක_ර_න කෙනා......".......

මන් ගැස්සිලා පිටිපස්සට හැරුනේ ඒ ඇහුනු කටහඩට.

.......I meant ටේහියුන්ග් ආදරේ කරන කෙනා.....ඒ මෙයා.......I_n_h_a......

මං පුදුමෙන් බලාගෙන හිටියෙ ජන්කුක් දිහයි.වෙව්ලන තොල් එකට ලන්කරගෙන එයා කියපු ඒ වචන.ජන්කුක්ගෙ කටහඩ දුර්වලයි.වචනයක් ඇර වචනයක් බොහොම අමාරුවෙන් මුමුණපු එයා ආපහු මගෙ දිහා බැලුවෙ සැනසුම්දායක හිනාවක් එක්ක.මං මොකක්ද කියන්නෙ ජන්කුක් ඔයාට.....අනේ....ගොඩක් ස්තූතිය ....මාව තේරුන් ගත්තට......මගෙ මූනෙන් මිදුනු ජන්කුක් ඇදේ පත්තට හේත්තුවෙලා ඇස් දෙක පියාගත්තේ සැනසුම්දායක සුසුමක් හෙලන ගමන්.

මගෙ මූනෙන් මිදුනු ජන්කුක් ඇදේ පත්තට හේත්තුවෙලා ඇස් දෙක පියාගත්තේ සැනසුම්දායක සුසුමක් හෙලන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now