❤️/💔...I meet you(Chapter 04)...❤️/💔

243 86 21
                                    


Jeon Jungkook p.o.v.

මං හැමදාම අද වගේ නිවාඩු දවස් වලට ටිකක් දවල් වෙනකන් නිදාගත්තත් අද උදේ වෙනදට කලින් ඇහැරුනා.මං හිතන්නේ ඊයෙ වෙනදට වඩා කලින් නිදා ගත්ත නිසා වෙන්න ඇති.
ටික වෙලාවක් ඇදේ එහෙට මෙහෙට පෙරළි පෙරළි කම්මැලිකමේ හිටිය මම කරන්ට් එකක් වැදුණා වගේ කෙලින් වුනේ ටේහියුන්ග්ව මතක් වෙලා.

"යා........මට නින්ද ගියානේ.ටේටේ ආවද දන්නෑ.🤔නෑ නෑ එන්න ඇති.ෂික්......මං අල්ලගන්න හිටියේ,කොහෙද නින්ද ගියානේ ඉතින් 🙄.කොහෙද දන්නෑ මෙයා ඊයේ යන්න ඇත්තේ......හුම් බලාගමුකෝ......😏"

ඒ විදිහට එක එක ඒවා කල්පනා කර කර හිටිය මම ඉක්මනින් ඇඳෙන් බැහැලා බාත්රූම් එකට ඇවිදන් ගියේ වොෂ් එකක් දාගෙනම පහලට යන්න හිතාගෙනයි .ටික වෙලාවකින් බාත්රූම් එකෙන් එලියට ආපු මම ඩ්‍රෝම් එක පහලට ගියේ මගේ phone එකට ඔලුවත් ඔබාගෙනමයි.

"හෑෑෑෑ.......ටේහියුන්ග් online........😲😲😲.......එයා මේ දැන් online ද.....🙄🙄😱.......ඒ කොහොමද????...එයා දැන් නිදි වෙන්න එපැයි.🤨...මේ...මෙච්චර උදේ එයා කවදාවත්ම නැගිටිනවැයි😅.අනික මේ වගේ නිවාඩු දවස්වලට පස්ස උඩට, ඉර ඇවිල්ල ඉදගත්තත් නැගිටින කෙනෙක් යැයි එයා....🤣දවසම නිදියන කෙනා😴....කෝමද ඒම වෙන්නේ......¿¿¿¿¿¿¿¿🤔"

මං පුදුමෙන් මටම කියාගත්තේ ටේහියුන්ග් ගේ ප්‍රොෆයිල් එක බලපු වෙලේ එයා ඔන්ලයින් ඉන්නවා දැකපු නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං පුදුමෙන් මටම කියාගත්තේ ටේහියුන්ග් ගේ ප්‍රොෆයිල් එක බලපු වෙලේ එයා ඔන්ලයින් ඉන්නවා දැකපු නිසයි.

"එක්කෝ මගේ පෝන් එකට පිස්සු......නැත්නම් ටේටේ ගෙ පෝන් එකට පිස්සු.🤣"

මං එහෙම හිතන ගමන්ම ඇවිදන් ගියේ ඩ්‍රෝම් එකේ upstair එකේ කෙලවරේම තිබුණු ටේහියුන්ග් ගේ කාමරේට.

"හෑ......මේක එළියෙන් ලොක් කරලා නේද¿¿¿¿¿¿😱හුම්ම්ම්ම්ම්..........ටේටේ ත් දැන් හරි දියුණුයි ...........😵😵😖🙄......"

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now