❤️/💔...I want you(Chapter 02)...❤️/💔

234 74 20
                                    

No one's p.o.v.

📤📤📤📤Taehyung 📤📤📤📤

         " Ya........I remember you
          very well.Don't worry
           about it..........."

       ඉක්මනින්ම මැසේජ් එකක් ටයිප් කල ටේහියුන්ග් ,එයට පිලිතුරක් එනතුරු රැදීසිටියේ නොඉවසිල්ලෙන්.

ටේහියුන්ග් :: "යාහ්හ්හ්.........ඇයි තාම reply එකක් නැත්තේ........මොකද කරන්නේ...????....🤔
ආහ්හ්හ්හ්හ්.........ඔන්න ඔහේ තව මැසේජ් එකක් දානවා.

📤📤📤📤Taehyung📤📤📤📤

        "I have no problem with
          the date ,time and place
          you decided .Never worry
          about that either...."

📤📤📤📤Taehyung📤📤📤📤

           "I'm definitely coming
             tomorrow.I'm waiting
             for u....see u tomorrow...."

         පළවෙනි පනිවිඩයට පිලිතුරක් නොවූ බැවින් තවත් මැසේජ් දෙකක් ඉක්මනින් ටයිප් කල ටේහියුන්ග් මද වෙලාවක් රැදී සිටියේ පිලිතුරක් බලාපොරොත්තුවෙනි.සෑහෙන තරම් වෙලාවක් බලා සිටියත් පිලිතුරක් නොවූ තැන ටේහියුන්ග් ,දුරකතනය පසෙකට දමා නැගී සිටියේ වොෂ් එකක් දා ගැනීමට යාමට සිතාගෙනයි.
              ඒත් එක්වරම ඇසුණු notification tone එක නිසා ටේහියුන්ග් සිටි තැනම නතර වී තම දුරකතනයට බැල්මක් හෙළුවේ ,තමා මෙතෙක් වේලා බලාපොරොත්තුවෙන් සිටි ඒ මොහොත උදා වූවාද යන්න සැක හැර දැනගැනීමටයි.

ටේහියුන්ග් :: "ඔහ්........වාහ්........ඒනම් ඔන්න හරි.....එයා මට reply එකක් එවලා.....යාහ්..........ටේහියුන්ග් ඔයා නම් මරු........"

        ටේහියුන්ග් සතුටින් බෙරිහන් දෙන ගමන්ම මැසේජ් එක view කර බැලුවේ සිතේ තෙරපෙන උතුරා ගලන සන්තෝසයත් එක්කමයි.ඒත් inha එවලා තිබුන මැසේජ් එක දැක්කායින් පස්සෙ ,ටේහියුන්ග්ගේ හිතේ තිබුණු  සතුට කුතුහලයකට පෙරලුණා කිව්වනම් හරි.

Choi Inha p.o.v.

           Mr.Kim ගෙන් මැසේජ් තුනක්ම ඇවිල්ල තියෙනවා දැකපු මම කෑගහගෙනම ඇඳෙන් වාඩිවුනේ පපුවට අතකුත් තියාගෙනයි.මං මගේ හාර්ට් එක මෙහෙම අල්ලන් හිටියෙ නැතොත් ඒක වැටෙයි කියලා හිතෙන තරමටම වේගෙන් ඒක ගැහෙනවා.

" හනේ........හම්මෝ...........heart එකකට ගැහෙන්න පුලුවන්ද මෙහෙමත් වේගෙන්.මං මනුස්සයෙක් නෙමේද මන්දා...¿¿…මන් alien කෙනෙක්වත්ද…¿¿…😅යකූ........මගේ වෛද්‍ය මොලේටවත් තේරෙන්නෑනේ මේ මගුල්........🤔🤔........"

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now