Happy happy happyyyyyyyyyyyy birthday my bias wrecker ..........💋💋💋Love U lot...............Accept my heartiest congratulations with this lot of kisses.......😘😘😘😘😘😘
අද අපේ Jungkook ගේ BD එකනේ.ඉතින් අපි හැමෝම එයාට විෂ් කරමු.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා.ළඟට ගිහින් විෂ් කරන්න බැරි වුනත් අපිට පුලුවන්නේ හදවතින් එයාට විෂ් කරන්න.අපේ සිතුවිලි තමයි වැදගත්ම දේ.මං විශ්වාස කරනවා පිරිසිදු අවංක හැඟීමකින් හදවතින්ම දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක අනිවාරෙන්ම ඉශ්‍ට වෙනවා කියලා.😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
ඒ නිසා හැමෝම ප්‍රාර්ථනා කරන්න අපේ මැක්නෙට හැමදාම හැම මොහොතෙම එයාගේ අර ලස්සන බනී හිනාව මූනේ තියාගෙනම ඉන්න ලැබෙන්න කියලා.ඒ වගේම එයාගේ දක්ශතා තව තවත් වැඩි වෙන්න කියලත් අපි විෂ් කරමු.තව තවත් ෆෑන්ස්ලගේ ආදරේ එයාට ගොඩ ගොඩාාාාක් ලැබෙන්න ඕනි.😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
කුකී තමා මගේ bias wrecker.......ඉතින් එයාට gift එකක් නොදී බෑනේ.මේ videos මන් හැදුවෙ එයා වෙනුවෙන්............(BD එක දවසෙම chapter එකෙන් අත කැඩුවට සොලි හොදේ...........)😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
ඒ වගේම මං ඔයාලා හැමෝටම thanks කරන්න ඕනි.ගිය සතියෙ 1K readers ලා මට ඉන්නවා කියලා දැක්කම මට පුදුම සතුටක් ඇතිවුනේ.🤧🤧🤧🤧ඇත්තටම මේක මගේ පලවෙනිම ff එක.........මීට කලින් ලියලම නෑ........අනික මන් wattpad එකටත් අලුත්............ඒ වගේම මං මේ කතාව publish කරන්න අරන් තාම මාසයක් වත් නෑ........ඒම තියෙද්දි මේ වගේ ඔයාලා මගේ කතාවට ආස වෙයි කියලා මන් කවමදාවත් හිතුවෙම නෑ.😘😘😘😘😘😘😘😘ගොඩාාාාක් තැන්කූ මාත් එක්ක මේ විදිහට ඉන්නවට.කතාව ලියන්න මාව උනන්දු කරවනවට.ඩිංගක් පරක්කු වුන ගමන් mg දාලා මොකෝ පරක්කු කියලා අහනවට.ඔයාලා නිසා තමා මට ලියන්න හිතෙන්නේ.කොච්චර වැඩ තිබුණත් ඔයාලා දාන එක comment එකක් දැක්ක ගමන් ඒ ඔක්කොම දමල ගහලා කතාව ලියන්න හිතෙනවා.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ආදරෙයි මගේ readers ලා හැමෝටම.ඔයාලටත් මං පොඩි gift එකක් දෙන්න හිතුවා.කතාවට trailor video එකක් හැදුවා මං .අපි දැන්නෙ කතාවට enter වෙමින් ඉන්නේ.ඉතින් මේක බලලා පොඩි idea එකක් ගන්න කතාව ගැන.😉😉😉😉😉😉*************
*************
Love U all,😘
I'm,
Hima...
YOU ARE READING
❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔 (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)
FanfictionOne day🍂 you will cry for me....... As much as I cry for you today........ One day🍂 you will miss me........ The more I miss you today........ One day🍂 you will need me........ As much as I need you today....... One day🍂 you will love me so much...