❤️/💔...I want you(chapter 04)...❤️/💔

Start from the beginning
                                    

📌️Jungkook :: " ආහ්හ්හ්හ්.........ජිමිනි හියුන්ග් ...........ඒ ඇටකෝට්ටා වගේද මං .........😮😮එයා නිකන් රබර් වගේනෙ .........🤧🤧කොච්චර වැටුණත් රිදෙන් නෑ........මට රිදෙනවා ඒ වුනාට😔😔 ............"

ජන්කුක් එහෙම කිව්වෙ තාමත් ඉන්න බිම බදාගත්තු ඉරියව්වෙන් එහෙමම ඉදගෙනයි.

📌️Numjoon :: අයියෝ.........ජිමිනි.........🤨ජන්කුක්........ඔයා ඔය වැටිලද😮..........ජිමිනි මොකක්ද කරන්නේ......උස්සනවා කුකියව.......අනේ මන්දා සාමාන්‍ය දැනීම නැද්ද...........😑........"

📌️Jungkook :: "ඒක තමා හියුන්ග් ,ජිමිනිට ඒක නෑ😁...........මාත් මේ කිව්ව විතරයි දැන්..........😑...........
ආහ්හ්හ්හ්හ්..........ඌයියා.........රිදෙනවා හියුන්ග් 😭😭😭😭............."

📌️Jimin :: " බිමටම පතාබෑවුනත් කට අඩු නෑ🤨...........හුම්ම්ම්........ඉන්නවා උස්සන්න........නම්ජුන් හියුන්ග් මෙයාව උස්සන්න එන්නකෝ.........😥"

නම්ජුනුයි ජිමිනුයි ,ජන්කුක්ව වාරු කරගෙන ගියේ සෝෆා එකටයි.

📌️Jungkook :: "ආහ්හ්හ්හ්හ්........හියුන්ග් රිදෙනවා.....ඉන්න බෑ......අනේ මට රිදෙනෝ.......ඌයි......ආව්.....ඌයියා......හියුන්ග් අනේ.......එහාට ......එහාට.....ගන්න....අත........😑😑😑...."

📌️Jimin :: "අපිටත් රිදෙනවා තමා........කාලා කාලා පුදුම බරක් තියෙන්නෙ......😅........හ්ම්.....ඒත් කොහෙද රිදෙන්නෙ කුකී........."

📌️Namjoon :: "ඒක තමා........කෝ බලන්න කොහෙද රිදෙන්නේ කියල....."

නම්ජුන් ,ජන්කුක් ළඟින් වාඩිවෙන ගමන් ජන්කුක්ගේ අතපය අල්ලලා බැලුවේ කොහේ හෝ තුවාල වී ඇත්දැයි බැලීමටයි.

📌️Jungkook :: "ආආහ්හ්හ්හ්හ්හ්........හියුන්ග්....අනේ...........ඌයියා .........එපා.........එපා.......රිදෙනවා.......ගන්න......ගන්න.....ගන්නකෝ ඔයාගේ අත.......😥😣😥"

📌️Namjoon :: "ඕක විතරයි අඩුවකට තිබුනේ.........හරිනෙ කඩාගෙනද කොහෙද..........🤨දැන් ඉතින් ඔයාට නිවාඩු ගත්තෑකි කුකී.......අත ඇබරිලා මන් හිතන්නේ........නැත්නම් .........ඉතින්........හ්ම්.......ඒක කැඩිලා.......😑"

📌️Jungkook :: " "හෑෑෑෑ ..........කැ--ඩි--ලා--😮"

📌️Jimin :: "මො--කා--ක්-- කැඩිලා......😯"

    At Hyatt Hotel.
-----------------------------

             මන් මගේ මාස්ක් එක ගලෝලා  මූන පෙන්නුවේ වෙන හැමෝගෙන්ම ලැබෙන විදිහෙ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් වුනත් ඉන්හාගෙන් මට ලැබුණේ වෙනස්ම විදිහෙ රිඇක්ෂන් එකක්.එයාගෙ රිඇක්ෂන් එක නිසා එයාගෙ පුදුම වීම කෙසේවෙතත් මන් නම් ගොඩක් confuse වුනා......කොටින්ම කියනවනම් වචන පටලැවුනා ........ගොත ගැහුනත් එක්ක........😥

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now