❤️/💔...I meet you(Chapter 06)...❤️/💔

Start from the beginning
                                    

📌️ජන්කුක් :: "මොකක් කිව්වා......🧐.....බුරනවා....🙄......මට හිතුනා ඕනවට වඩා අර ටැනියව කරේ ගහගෙන ඉන්නකොට.....මොකක්හරි  විපර්යාසයක් වෙයි කියල.....😂.....ටේටේ දැන් ඔයා බල්ලෙක් වත් වෙලාද........¿¿¿¿¿¿¿¿¿😂😂😂😂"

📌️ටේහියුන්ග් :: "යා.....ජන්කුක් මොනාද මේ කියවන coconut donkey  කතා....මොලේ මැටිද මන්දා¿¿¿¿¿🤔🤔 මන් බුරනවා කිව්වේ 'බුහ් බුහ් ' කියනවට නෙමේ,,,,,ඒක මේ අර නම්ජුන් හියුන්ග් කියනවා වගේ 🙄.......මේ.....මොකක්ද ......🙄......ආආහ්හ් ,adjective එකක්.😁....මගෙත් එක්ක තියෙන තරහට මාව චාටර් කරනව නේද ඔයා ජන්කුකී .....හුම්.....තරහයි👎👎...."

📌️ජන්කුක් :: "යා.....ටේටේ.....ඔයත් එක්ක මං එහෙම තරහ වෙනවද....???????හැබැයි මේ.....පොඩ්ඩක් ....පොඩ්ඩක් ......එහෙන්...මෙහෙන්....මට මේ කේන්තිත් ගියා ඉතින් චූට්ටම චූට්ටක් විතර.....,,,,😁😁ඒ වුනාට ටේටේ මං ,ඔයාගේ අර කොට බලු කුක්කව තනියම තියලා ආවේ ඒ නිසා නෙමේ....🤨🤨"

      ජන්කුක් එහෙම කිව්වේ ටේහියුන්ග් දිහාම බලාගෙන නඩුකාරයෙක් ඉස්සරහ ඉඳගෙන සාක්ෂි දෙන සාක්ෂිකාරයෙක් වගේ පෙනුමක් මූනට අරූඩ කරගෙනයි.

📌️ජන්කුක් ::"අනික මා මෙය විශේෂයෙන් පැවසීමට කැමැත්තෙමි ටේහියුන්ග් .......කොට කැත බලු කුක්කෙකු හේතුවෙන් ඔබ මට ඔවැනි චෝදනාවක් එල්ල කරාවි යැයි මා කිසිකලෙක සිහිනෙන්වත් සිතුවේ නැත.ඇත්තෙන්ම මා පසුවන්නේ ඒ පිලිබදව දැඩි සංවේගයකිනි.....☹️☹️☹️"

       දුකට පත් මූනක් මවාගන්නා ගමන් අමුතු වචන සෙට් එකක් එකට අමුණා ටේහියුන්ග් හමුවේ තැබූ ජන්කුක්ව ඒ මොහොතේ දුටුවානම් ,ඒ දකින ඕනෑම අයෙකුට සිනහ පහලවෙනවා නිසැකය.
            
          ජන්කුක්ගේ කතාව කනවැටුනු ටේහියුන්ග් මහ හයියෙන් සිනහවීමට  පටන් ගත් අතර ජන්කුක්ද එයටම එක්වෙමින් මහ හයියෙන් හූ තියමින් සිනහවීමට පටන් ගත්තේ ,මොහොතකට පෙර මුලු ඩ්‍රෝම් එක පුරාම පැතිරී තිබුණු කම්මැලි,පාලු ,නිහඬ පරිසරය නැත්තටම නැති කර දමමිනි.

                       ජන්කුක්ගේ කතාව කනවැටුනු ටේහියුන්ග් මහ හයියෙන් සිනහවීමට  පටන් ගත් අතර ජන්කුක්ද එයටම එක්වෙමින් මහ හයියෙන් හූ තියමින් සිනහවීමට පටන් ගත්තේ ,මොහොතකට පෙර මුලු ඩ්‍රෝම් එක පුරාම පැතිරී තිබුණු කම්මැලි,පාලු ,නිහඬ පරිසරය නැත්තටම නැති ක...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now