❤️/💔...I meet you(Chapter 04)...❤️/💔

Start from the beginning
                                    

මං එහෙම හිතුවේ එළියෙන් ලොක් කරලා තිබුණු ටේටේ ගේ කාමරේ දොර ඇරගන්න අසාර්ථක උත්සහයක යෙදෙන අතරවාරයේදීයි .ඒ වැඩේ නවත්තලා දාපු මම පඩිපෙළ බැහැගෙන downstair එකට ගියේ ටේටේ ව දකින බලාපොරොත්තුවෙන්.ඒත් කෑම මේසේ හතර පැත්තටම ඇස් යැව්වත් මට දැකගන්න ලැබුණේ මගේ හියුන්ග්ල ටික විතරයි .

👀👀👀👀👀👀👀👀👀👀👀👀👀

කෑම මේසෙන් ඇස් ඉවතට ගත්තු මම ඩ්‍රෝම් එකේ කිචන් එකෙයි සාලෙයි ඔෆිස් රූම් එකෙයි වටේටත් හොදට පිරික්සලා බැලුවේ ටේටේ ගේ ඡායාවක් වත් පේන්න නැති නිසයි.

"හුම්ම්ම්ම්......මට බයේ හැන්ගිලාද මෙයා🙄....¿¿¿¿¿¿ ඒ මොකටද ,,,,,,,,,,,මොකෝ මං කනවැයි එයාව.....කන්න දේකුත් තියෙනවැයි එයාගෙ කටු බොඩියේ.....🤭🤭.ඕනිමනන් ඉතින් ඩිංගක් අරහෙන් මෙහෙන් කොනිත්තයි මම.....😁😁....."

එහෙම හිතන ගමන්ම මම ගිහින් කෑම මේසෙන් වාඩිවෙලා හියුන්ග්ලට එකතු වුනේ breakfast එක ගන්නයි.පාන් කෑල්ලකට බටර් ගාපු ජින් හියුන්ග් ඒක මගේ දිහාට දික් කරේ අනිත් අතින් ලොකුම ලොකු සැන්ඩ්විච් එකක් එහෙම් පිටින්ම කටට ඔබාගන්න ගමනුයි.

පාන් කෑල්ලකට බටර් ගාපු ජින් හියුන්ග් ඒක මගේ දිහාට දික් කරේ අනිත් අතින් ලොකුම ලොකු සැන්ඩ්විච් එකක් එහෙම් පිටින්ම කටට ඔබාගන්න ගමනුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජින් හියුන්ග්......ඒක නෙමේ මොකෝ මේ අපේ ටේහියුන්ග් පේන්නවත් නැත්තේ.......එයා උදේට කන්නෙ එහෙම නැද්ද.......¿¿¿¿¿¿¿¿🙄........"

ජින් හියුන්ග් මට දීපු පාන් කෑල්ල අතට ගන්න ගමන්ම මං ජින් හියුන්ග්ට යොමුකලේ මට මෙච්චර වෙලා අහන්න ඕනී වෙලා තිබුන ලොකුම ප්‍රශ්නෙයි.

📌️ජින් ::" ආආආඅහ්හ්හ්හ්හ්.........ටේ අද ගියානේ එයාගේ යාලුවෙක් බලන්න.ඒ ලමයට මොකක්ද මේ....ලොකූ accident එකක් වෙලාලු.....ආ........මේ....මට මතක විදිහට ,එයා ට්‍රක් එකක තමා හැප්පිලා තියෙන්නේ.ටේ ගියා hospital එයාව බලන්න...."

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now