❤️/💔...I See you(chapter 03)...❤️/💔

Comenzar desde el principio
                                    

"ඇත්තටම මන් මොකද දැන් කරන්නේ....එයාට කතා කරලා ඇයි අහනවද ¿¿¿¿¿🙄නැත්නම් කතා නොකරම මෙතනින් යනවද¿¿¿¿¿🤔.......ආආආඅහ්හ්හ්හ්හ්.......එක්කෝ මන් මෙහෙම්ම ඉදලා ෂේප් එකේ එයා ගියාමම යනවා....හපෝයීයීයී....හැබැයි එයා මෙතන එලි වෙනකන්ම හිටියොත්😥😥.......යාාාා...ටේහියුන්ග් මොනාද මේ හිතන්නේ.ඔන්න ඔහේ මගේ පාඩුවේ මන් ඉදලා මට ඕනි වුනාම මන් යනවා."

මෙහෙම එක එක දේවල් හිතන් ගමන් මං විමසිල්ලෙන් බැලුවේ එයා දිහා.එයා ඇත්තටම ගෑනු ලමෙක්.අඩන ඇඩිල්ලෙන් කියතහැකි ඒක.....

"ආ.... එයා ඩොක්ට කෙනෙක්වත්ද?ඒ වගේ කෝට් එකක්නේ ඇදලා ඉන්නේ.බැරිවෙලාවත් එයා ඩොක්ට කෙනෙක් ද,🤔හහ්....ඒම නම් වෙන්නම බෑ,ඩොක්ට කෙනෙක් නම් මෙහෙම කවුරුත් නැති පාලු පාර්ක් එකකට ඇවිත් බිම බදාගෙන ඔහොම අඩයිද ¿¿¿එයා මන් දන්න කෙනෙක්ද දන්නෑ.පිස්සුනේ මටත් මන් අදුරන් නෑනේ මෙහෙ ඉන්න එක ගෑනු ලමෙක්වවත්.හිහි...😁😁ආස්‍රය කරන් නෑනේ ඉතින්...ෂික් මූන පේන්නෙ නෑනෙ."

මන් එහෙම හිතලා ඉවර වෙනකොටම වගේ එයා,එයාගේ කකුල් දෙක අතර හන්ගගෙන හිටිය ඔලුව උඩට උස්සල එයා හේත්තුවෙලා හිටිය බෙන්ච් එක උඩින් තියාගත්තා.

"ඒ පාර නම් මෙයා අඩන් නෑ.අඩන එක එපා වෙලාද කොහෙද උඩ බලාගෙන ඉන්නේ."

එහෙම හිතන ගමන්ම මන් එයා දිහා හොදට බැලුවා.මට හිතුනේ එයා තමා මන් මෙච්චර කාලෙකට දැකලා තියෙන ලස්සනම ගර්ල් කියලා.

මට හිතුනේ එයා තමා මන් මෙච්චර කාලෙකට දැකලා තියෙන ලස්සනම ගර්ල් කියලා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ඔව්මයි....එයා ඇත්තටම මාරම ලස්සන කියුට් කෙල්ලෙක්.ගොඩාක් වෙලා අඩලා නිසාද මන්දා එයා රතුම රතු පාට වෙලා.ඒත් ඒ විදිහටත් එයාගෙන් ඉස්මතු වුනේ වෙනස්ම විදිහේ ලස්සන පෙනුමක් කිව්වොත් හරි.එයාට තිබුනේ ලස්සන බෝල ඇස් දෙකක්.ගොඩක් අඩලා හින්දා ඒවා ටිකක් ඉදිමිලා රතු වෙලයි තිබ්බේ.ඒත් ඒවා ලස්සනයි .....ගොඩක්ම ආකර්ෂණීයයි.ලස්සන කෙලින් නහයකුත් එයාට තිබ්බා,මට හිතෙන්නේ එයාගේ නහයයි මගේ නහයයි එක වගේ වෙන්න ඕනි.මන් එහෙම හිතන ගමන් මගේ නහය අල්ලලා බැලුවේ ඒක හරියටම ෂුවර් කරගන්න වගේ.එයාගේ කට.....ඒක මාලුවෙක්ගේ වගේ.....ඔව් අනේ එයාට තිබුනේ හරියටම මාලුවෙක්ගේ වගේම චූටි කටක්.එයා නම් හරිම කියුට්.🤗🤗එයා එයාගේ තද රතු පාට තොල් දෙකම එකට තදකරගෙන අහස දිහා බලන් ඉන්නේ හරියට හිතේ තියෙන දුක අඩුකරගන්න වගේ.හදිස්සියේම හමන් ගියපු තද සුළං රැල්ලක් නිසා ලිහිල්ව තිබුණු එයාගේ කොන්ඩේ කෙටි කෙස් රොදවල් එයාගේ මූනෙයි බෙල්ලෙයි දඟ කරන්න පටන් ගත්තේ එයාගේ ලස්සන තවත් වැඩි කරමින්.මටත් නොදැනිම මං එයාගේ ලස්සන ගොඩක් වේලා රසවිඳලා තියෙන බව මට තේරුණේ phone එකක් රින්ග් වෙන සද්දයක් ඇහිලා මන් මගේ දැහැනෙන් මිදුනු වේලාවෙයි. මට මන් ගැනම සියුම් ලැජ්ජාවක් ඇතිවුනේ මන් මීට කලින් කිසිම ගෑනු ලමෙක් දිහා මෙහෙම බලල නෑනේ කියලා මතක් වෙලා.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Donde viven las historias. Descúbrelo ahora