medicine battle

231 42 23
                                    

TiMeS WiTh YoU
My SeCrEt LoVe
Episode 04

"I cant escape you love no
More just hold me
The other half of my being all
The been im waiting for you
To take my heart with you
STAY WITH ME"

නින්දෙන් වගෙ මගෙ ෆොන් එක රින්ග් වෙනවා ඇහුනු සද්දෙ නිසා ඇද පුරා අත ගලා ෆොන් එක අතට අරගෙන කනෙ තියගත්තෙ මෙ වගෙ සුන්දර නින්ද කඩපු එකාගෙ ගුනගායනාවක් හිතින් මතක් කර කර..
වැඩි අවුලක් ගියෙ නැ එහා පැත්තෙන් අපු සද්දෙට බය වුනු පාර මං ඇදෙන් බිමට වැටුනා විතරයි.😅😅🙏😕

" යකො රනු...ටොගෙ වයර් මාරුවෙලද බොල..බලපිය වෙලාව..ගිය ගමන් කොල් එකක් දෙන්නම් කිව්වා එකාගෙ සද්දයක් න🤬
අම්මපා තොගෙ මොලෙ රින්සො දලා හොදන්න ඕනෙ..මී හරකි.
බලපිය අයියලත් බය වෙලා...තොට මං කොල් කියක් ගත්තද යකූඌඌඋ........"

"එ එ එ කෞ..හිමින් බන් හිමින්...මගෙ කන ඇහෙනවා බොල , බදුලු කොච්චිය වගෙ කියවන් යන්න එපා යකු😅"

"බදුලු කොච්චිය🤬...ටොට මං කියන්නෙනෙ නැ...ෆොන් එකෙන් අතදලා ගහන්න පුලුවන් නම් අම්මපා ගහනවා තොට මං👿..
දැන් ඉතිම් ගොනා වගෙ ඉන්නෙ නැතුව අයියලට කොල් එකක් දාපිය ...මං වැඩ😓
පස්සෙ ගන්නම්..පරිසමෙන් හිටම් මැනික🙂"

කෞගෙ කැහැගැහිල්ලට කොයි වෙලෙක හරි මගෙ කන් අඩි දෙක පැලෙනවා..😫
එයාගෙ කොල් එක ඉවර වුනාට පස්සෙ අයියටත් කොල් එකක් දැම්මා..වැඩි වෙනසක් නැ එයාත් අරයා වගෙ තමා..බැනගෙන බැනගෙන ගියා...
අවසානෙට එයාගෙත් ලොකු දෙශනයක් අහගෙන ඉදලා...කොල් එක ඉවර කරා..😃

අයෙත් අනිත් පැත්ත හැරිලා නිදාගන්න හැදුවත් නින්ද ගියෙ නැති නිසා ෆොන් එකත් චාර්ජ් එකට දලා මං පල්ලෙහාට ගියා...
මං යද්දි ස්ටාෆ් එකෙ අය ඔක්කොම ඇවිත්..අම්මො එ කියන්නෙ මං ගොඩක් වෙලා නිදාගෙන ඉදලා තියනවා🤦

මං පල්ලෙහට යද්දි එ ගොල්ලො රැට උයන්න ලැස්ති වෙනවා...
මාත් එ ගොල්ලොන්ට එකතු වෙලා උයන්න හැදුවත් එ ගොල්ලො අයෙ මාව උඩට යැව්වා...
ගිහින් මගෙ බැග් ටික අස් කරගන්න කිව්වා..එයලා උයනම් කියලා..මට උදව් කරන්න එක්කෙනෙකුත් අවා..😊😊

ඇත්තටම මං බලාපොරොත්තු වුනාටවඩා මෙයලා ගොඩක් සුහදශිලි වගෙ😇

Times with you my secret loveWhere stories live. Discover now