මං මෙ කලබලෙන් මිදිලා ටිකක් ඉස්සරහට යද්දි තම දැක්කෙ මගෙ නම ලොකුකට බොර්ඩ් එකක් ලියාගෙන ඉන්න කෙනාව..
ඔව්,ඇත්තටම එයලා කෙනෙක් එවලා තිබ්බා

අවුරුදු 40 ක් වගෙ වයස පෙනෙන අන්කල් කෙනෙක්..
මං ඉතින් එයාගෙ ලගට ගියා..
ලගට එන මං දැකපු පාර එයා මව අදුරගන්න ඇති..ඇයි ඉතිම් මං දකුනු ආසියානු පටයි නෙ🤣 .....

මට එයා අචාර කරල මගෙ බැග් ටික ගත්තා..මත් ඉතින් මොන කරන්නද රොබො කෙනෙක් වගෙ එයාට ආචර කරලා එයාගෙ පස්සෙන් ගියා..

මාවත් එක්කගෙන එයා ගියෙ පාර්ක් එකට..
එතන එක එක වහාන ගොඩක් පිරිලා තිබ්බට් මගෙ ඇස් ගියෙ අයිනට වෙන්න නතර කරලා තිබ්බ කලු පාට ඉන්ටර්කුලර් වැන් සෙට් එක දිහවට...🙂
ඔය ඉතින් අනිවා ශුවර් එකට අයිඩියල්ස්ලා ගිනියන වාහන නෙ..😊😊😊😊😊😊
කවුරු හරි අනිවා එනවා කියන එක මොලෙට වැටුනා එ පාරනම්..
අම්මො මගෙ වාසනාව තාමත් මා එක්ක තියනවනම් ඔය එන කෙනා දකිනෙ මං😃.

වැන් ටික දැක්ක සතුට තවත් දෙගුන කරෙ මාව ගන්න අපු අජුස්සි එ සයිඩ් එකට ගිය පාර..
ඒ කියන්නෙ මට ලගින්ම එයලාව බලගන්න පුලුවන් වගෙ🤗

කිසි සද්දයක් නැතිව අර වැන් සෙට් එක පහු කරන් ගිය අජොස්සි කෙලවරෙ තිබ්බ වෑන් එකක් ගාව නතර උනා...😱
එතන තව අජොස්සි වගෙම වයසෙ සෙට් එක්කුයි තරුන කට්ටියකුයි ලොකු පිරිසක් හිටියා..
ඇත්තටම මෙතන මොකද වෙන්නෙ කියාලා හිතගන්න බැරුක ඉද්දි එක ගර්ල් කෙනෙක් කතා කරනන පටන් ගත්තා...

anyonghaseyo.....
ඔයාද් අපෙ ටිම් එකට එකතු වෙන අලුත් ගර්ල්..
ශා මරුනෙ හරි කියුට් අෆ්ෆා ඔයා..

මට හිතගන් බැරි උනා මෙ මොන පරාලයක්ද කඩා වැටුනෙ කියලා..මං ගල් ඉබ්බා වගෙ බලන් ඉන්නව දැකපු එයා අයෙ කතා කරනා පටන් ගත්තා..

ඔහ් ඔයා බයවෙලා වගෙ නෙද ඉන්නෙ..
හරි ඔක්කොටම කලින් අපි අදුරලා දෙන්නම්කො..අපි sm entertainment එකෙ HR department එකෙ අය..
අද අපි අවෙ අපෙ ගෘප් එකක මෙම්බර්ස්ලා වගයක් කොන්සර්ට් එකක් ඉවර කරලා ජපන් වල ඉදන් එනවා එගොල්ලොන්ව ගන්න..ඉතින් එ ගමන් ඔයාවත් ගන්න කියලා අපෙ හෙඩ් කිව්වා...
ඔයා පැලෙනින්ග් ටිම් එකට නෙද අවෙ.?

Times with you my secret loveWhere stories live. Discover now