❤️Batty Ones Chap : 02❤️

618 103 25
                                    


යාආආ යාආ නැගිටිනවා මෝඩයනි...
බෙකියා ඔය ආයෙත් අනිත් පැත්ත හැරිලා නිදියන්නෙ නැතිව නැගිටිනවා..
මොනාද යකු තොපි ඊයෙ රැ මෙ කරලා තියෙන්නෙ..
පල්ලි පල්ලි......

යාආ සුහො මගෙ කන උඩට වෙලා කැහැ ගහන්න එපා යකු..

කන උඩ නෙමෙ කැහැගහන්නෙ මන් තොපෙ..චැනි මගෙන් මුකුත් අහගන්නෙ නැතිව ඔය තමුසෙව බදන් නිදියන් ඉන්නෙ කායි වත් නැගිට්ටවලා නැගිටිනවා අයිසෙ..

බලපිය මෙ මොනාද නිවුස් තියෙන්නෙ කියලා..
උඹලා අර අසරන soo man uncle ට හාර්ටැටැක් හදවනවා..

අහ්හ්හ්හ්හ් ශිට් මෙ ඌරා පාඩුවෙ නිදියන්න දෙන්නෙ නැති හැටි විතරක්..
කැහැගහන්න එපා මයෙ අම්මේ මෙ පොඩි එකා නැගිටියි..🤣

යා බෙකි විහිලු කරන වෙලාවක්ද යකො මේක බලපන් අද පත්තරෙ..😬😬
කායිට පස්සට එකක් දිලා ක්‍රිස් පත්තරෙ කියවන්න ගත්තා..
"අත්භුත පුද්ගලයන් තිදෙනෙක් සියොල් නගරය පුරා සැරිසරයි..
එක වරම පෙනි නොපෙනි යන අයෙක්ද..අවට ඇති සියලු දෙයට ගිනිතියමින් යන අයෙක් සහා..විශාල ආලෝක ධාරාවක් දසත පතුරුවනා අයෙක් මේ අතර සිටි..මොවුන් කවුද කියා නිශ්චිතව අනාවරනය කරගෙන නොමැති නිසා...රාත්‍රි කාලයෙ අවදානයෙන් පසුවෙන්නයයි බලධාරීන් පවසයි..."

මේ වචන සෙට් එක ඇහුනු පාර මෙ අන්ඩපාලයො තුන්දෙනා නැගිට්ටා නෙමෙ නැගිට්ටුනා...කටත් ඇරන් සුහො දිහා බලන් ඉන්න තුන්දෙනා දැක්කම අනිත් අයට හිනාවනතර කරගන්නත් බැ..😂😂

මොකද යක්කුනෙ හිනා වෙන්නෙ...හරි ඉතිම් සොරි වෙවා අපිට..🙄🙄

සොරි වෙවා තමා...😤
තොපි තුන්දෙනා නිසා අපි මැරනවා කොයි වෙලෙ හරි..
එකෙක්ට හරි මතකද ඊයෙ ගෙදර ආපු හැටිවත් ආ...
මහපාන්දර තුනයි එද්දි..
බෙබද්දො වගෙ වැනි වැනි
එ මදිවට එකෙක්වටෙ ගිනි තිය තිය එනවා..අනෙකා එහෙන් ගිහින් මෙහෙන් එනවා..බෙකියා ලෝකෙටම පේන්න ලයිට් දාගෙන..අනෙ අම්මො තොපි තුන්දෙනා..
‌බොනවා කියලා ඔහොමත් බොනවද ආආ

හරි ඔක්කොම හරි කියමුකො..
මට කියපන් චැනි ඇයි උබ අර පල්ලෙහා
තිබ්බ ලොකු බැනර් එකට ගිනි තිබ්බෙ කියලා..
යකු අර සිකියුරිටි අන්කල් කාරයා අන්න තොට බූතයෙක් කියලා රැවටිලා හොදටම බය වෙලා.🤨

Batty Ones [COMPLETED]Where stories live. Discover now