Garde Forestire Chap : 12

293 61 18
                                    


කයියා...
මේකයි...
Min Ah කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි ඉතින් අපිට එහෙම එකපාරට_______

හියුං ...
ඒකි කවුද කියන එක මට වැඩක් නෑ ..😑✋
මන් ඒකිට හොද පාඩමක් උගන්වනවා එච්චරයි ...
හියුං පුලුවන් නම් මට ඒකිව  තනියම හම්බවෙන්න චාන්ස් එකක් හදල දෙන්න ඒ ඇති...
මන් බලාගන්නම් ඉතුරු ටික...😌
මට කොහොමත් කියන්න කතාවකුත් තියේ ඒකිට...😏

හරි කායි...
මන් ඒ වැඩේ ලෑස්ති කරන්නම්...
හෙටම..😁

කුමාවො හියුං ...😁❤️

මන් ඊට පස්සෙ යෙශ්වත් එයාපෝට් එකෙන් අරන් අපාර්ට්මන්ට් එකට දාලා මාත් dorm එකට ආවා...
ඔහොම ඒ දවසත් ගෙවුනා...

පහුවදා උදේ දහයට විතර සුහෝ හියුං මට කෝල් කරල කිව්වෙ වැඩේ හරි Min Ah එයාගෙ ඔෆිස් එකේ දැන් ඉන්නෙ යන්න කියලා..😏
මාත් ඉක්මනටම ගියේ අර ෆොටෝස් ටිකත් සාක්කුවට දාගෙනමයි....

මන් ඔෆිස් රූම් එක ඇතුලට යද්දි කෙල්ල කොච්චර නම් බයවුනාද කීවොත් ඉදගෙන හිටිය පුටුවෙනුත් නැගිට්ටුනා...
ඒත් ඉක්මනටම මූනට අහංකාර හිනාවක් ගත්තු Min Ah ආයෙත් වාඩිවුනේ

ඉතිම් Mr.Kai
ගොඩක් දවසකින් නේද...
මට ආරංචි වුනා ඔයාගෙ accident එක ගැන...
ඉක්මනට සනීප වුනාට සුබපැතුම් මගෙන්..😊
ඒත් මේ වෙලාවෙ ඔයාව දකින්න බලාපොරොත්තු වුනේ නෑ මම ...
මන් ආවේ Mr.Suho .....

හියුං ට තමුන්ව ගෙන්නන්න කීවෙ මමයි...😏
මට තමුන්ට කතා කරන්න
නෑ ඇත්තටම ....
First & Last warning එක දෙන්නයි මන් තමුන්ව ගෙන්නුවේ.....😑✋

ඔයා මේ මොකක්ද කියන්නෙ කායි...
මට තේරෙන්නේ නෑ...😳

නිකම් බොරුවට රගපාන්න එපා Min Ah
මන් ඔක්කොම හොයාගෙනයි මේ කතා කරන්නේ...
මේ ටික බලලම කතා කරන්නකෝ එහෙනම්...😁😏

මන් එහෙම කියල එතන තිබුනු මේසෙ උඩට විසික් කලේ අර ෆොටෝස් ටික...
ඒ ටික අරන් බලපු Min Ah ගෙ අත් වෙව්ලනවා මට හොදටම පෙනුනා..😶
කෙල්ල මගෙ දිහා බැලුවේ බය වෙලා😳

එතන තිබ්බේ මන් accident වෙන cctv footage වල ෆොටොස් ටිකකුයි , ඒකෙ ඩ්‍රයිවර් එක්ක Min Ah කතා කර කර ඉන්න ෆොටෝස් වගේකුයි තවත් ඩොකියුමන්ට් ටිකකුයි...
ඒ ටිකෙන් මේ accident එක කෙරෙව්වේ Min Ah කියල ඔප්පු කරන්න හොදටම පුලුවන්...

Garde Forestire [COMPLETED]Onde as histórias ganham vida. Descobre agora