Garde Forestire Chap : 08

339 57 8
                                    


පහුවදා උදේම මට ඇහැරුනා...😪
මන් දවස් කීපෙකට වගේ ඇතිවෙන්න ඇදුමුයි තවත් උවමනා කරන දේවලුයි ටිකක් අරන් ඉක්මනටම අපාර්ට්මන්ට් එකෙන් ආවෙ මන් ඉක්මනටම යන්න ඕනෙ නිසා..👕👖🧣👠👛👜👗👟👚🎒
මොකද සෙහුන් මට පොරොන්දු වුනාට අනිත් මෙම්බර්ස්ලගෙන් කවුරුහරි හරි නැත්තම් කායි හරි දැනගෙන ආවොත් කියලා...😬
මගෙ පපුව නිකම් පුපුරන්න වගේ...
ඒත් මට වෙන කරන්න දෙයක් නෑ...
මට යන්නම වෙනවා...🥺
අනික කායි වුනත් හොදින් ඉදි මන් නැති වුනාම...😐

මන් ආවෙ ලංකාවට...🇱🇰🛬
ඔව්... මන් දන්නව කායිට මාව හොයාගන්න පුලුවන්...😑
මෙම්බර්ස්ලගෙන් මගෙ විස්තර ගත්තනම් එයාට මන් ලංකාවෙ කියල හොයාගන්න පුලුවන් තමා...✋
එත් මන් ලංකාවට ආවයි කියන්න අඩුම මගෙ අම්ම තාත්ත වත් දන්නෙ නෑ...😞
එතකොට කායිට මාව හොයාගන්න ලේසි වෙන්නෙ නෑ ....
මන් ඉන්නෙ මගෙ අත්තම්මත් එක්ක...👵❤️
නුවර...
ඒ අත්තම්මා මගෙ 21 වෙනි උපන්දිනේට මගෙ නමට ලියපු ගෙදර..🏘️
ඒ අපෙ තාත්තිගෙ මහ ගෙදර...
අත්තම්මා ඒක මට ලීවෙ අත්තම්මා මට ගොඩක්ම ආදරේ නිසා..
ඒත් මන් ලංකාවෙ නැති නිසා අත්තම්මා මෙහෙ හිටියේ...
ඉතිම් මන් ගියේ එයා ගාවට...😞
අත්තම්මට සේරම දේවල් කියපු මම අත්තම්මගෙන් ඉල්ලුවෙ එක දෙයයි🥺
ඒ ටික දවසක් යනකම් අපෙ අම්මටවත් තාත්තිටවත් මන් ආවයි කියලා කියන්න එපා කියලා...🙁💔

අත්තම්මත් කායි ගැන වගේම මන් ගැන දැනන් හිටිය නිසා අත්තම්මා හැමවෙලේම හැදුවේ මගෙ හිත හදන්න..❤️
මාව සතුටින් තියන්න...😊
මන් හැමදාම අත්තම්මත් එක්ක මාලිගාවට ගියා...
මට ඕනි වුනේ නිදහසේ ඉන්න..
කායි ගැන අමතක කරන්න ඕනි වුනත් ඒක ලේසි නෑ...💔🥺

මන් දැන් ලංකාවට ඇවිත් සතියක්...⏳

Kai pov :

මන් බලන් හිටියේ අර කෙල්ල එනකම්...
ඒත් ආවෙ නෑ...😑
හවස් වෙනකනුත් බලලා බැරිම තැන සෙහුනවත් එක්කගෙන ගියා ඒ කෙල්ල ඉන්නවයි කියපු අපාර්ට්මන්ට් එකට...🏢
ඒත් ඒක වහල දාලා...
සිකිරුටි එකෙන් ඇහුවම කීවේ එයා යන්න ගියා කියලා...🤐
මන් හිටියේ පුදුම කේන්තියකින්...😡
ඒකි බොරු කලේ වැරදි කෙනාට..😠😠
මන් ඉවසුවේ එනවයි කියපු නිසා වුනත් මේ කරපු බොරුවට මන් කවදාවත් තමුන්ට සමාවක් දෙන්නෙ නෑ...😑
තමුන්ට විදවන්න වෙයි...😠✋
යෙශ්.....😠😠😠

Garde Forestire [COMPLETED]Onde as histórias ganham vida. Descobre agora