Garde Forestire Chap 10

337 57 10
                                    

මන් යෙශ් වත් එක්කගෙන පහලට ගියා...😁
අත්තම්මා හිටියේ garden එකේ...
යෙශ් කලේ ගිය ගමන් අත්තම්මට තුරුල් වුන එක...😅

අත්තම්මා ..😍

බබා....අද නම් සතුටින් නේද ආ... 😊❤️
බබාගෙ සතුට දැන් ආවනේ...
ඔය වගේ හැමදාම දෙන්නම සතුටින් ඉන්න ඕනි හොදද..❤️

අත්තම්මා කීවෙ මන් දිහාත් බලලා හිනාවෙලා..
අත්තම්මා මට ඔලුවෙන අඩගැහුවේ ලගට...
මාත් ගිහින් අත්තම්මට එහා පැත්තෙන් ඉදගත්තා...🤗

පුතා...
මේ මගෙ පණ ටික...
පුතා නැති දවස්වල බබා දුක් වින්ද විදිය මන් ඇස් දෙකටම දැක්කා...
ඒ වගේම පුතා අපේ බබාට තියෙන ආදරෙත් මන් දැකල තියෙනවා...
අදත් මන් ඒ ආදරේ හොදටම දැක්කා...😊
ඒ නිසා මන් අද පුතාටයි අපේ බබාටයි ආශිර්වාද කරනවා...😌
හැමදාම අපේ බබාව මේ වගේම බලාගන්නව නේද...??

අත්තම්මා එහෙම කීවෙ මගෙ අත අරන් යෙශ්ගෙ අත මගෙ අත උඩින් තියලා ..😱

අත්තම්මා...😱🥺
(යෙශුත් පුදුම වෙලා...)
ඔය ඇත්තමද..??

හ්ම්ම්ම්ම් ඔව්...😌

අනේ අත්තම්මා....
ආදරෙයි ඔයාට...❤️❤️

එහෙම කියලා යෙශ් අත්තම්මට තුරුල් වුනා..

මන් පොරොන්දු වෙනවා අත්තම්මා ..✋😌❤️
අත්තම්මගෙ බබාව හොදින් බලාගන්නවා කියලා..
ඒ වගේම මේ වගේ දෙයක් ආයෙත් සිද්ද වෙන්න මන් ඉඩ තියන්නෙ නෑ...😏
ආයෙත් යෙශ් ට අඩන්න ඉඩක් මන් තියන්නෙ නෑ ...😊
ඒ වගේම ගොඩක් ස්තූතියි මාව විශ්වාස කලාට...❤️😍

මෙහෙ එන්න මගෙ ලමයි දෙන්නා...
අත්තම්මා අපි දෙන්නම තුරුල් කරගත්තා...❤️👩‍👧‍👦

අහ් බබා ඒක නෙවේ නරකද දෙන්නත් එක්කම මාලිගාවට ගිහින් ආවොත්...😌

අහ් ඔව්මයි අත්තම්මා ඒක නම් ගොඩක් හොද අදහසක්...
ගියපාරත් කායි ආවට යන්න බැරිවුනානේ..😆
ඒත් දැන් නම් ගොඩක් හවස් වෙලානේ...
හෙට උදේ ගියානම් හරි...

ඔව් එහෙම කරන්න... පුතාටත් මහන්සි ඇතිනේ... නේද ගොඩක් වෙලා ෆ්ලයිට් එකේ ඇවිත්...😊
එහෙනම් ගිහින් වොෂ් එකක් එහෙම දාගෙන එන්නකෝ...
මන් කෑම ලෑස්ති කරන්නම්...

Garde Forestire [COMPLETED]Tahanan ng mga kuwento. Tumuklas ngayon