Intro

116 13 2
                                        
Characters in the story

විහන්ගා අතපත්තුකෙල්ලෙක් වුනාට ඇත්තටම බැලුවොත් කොල්ලෙක් වගේම තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විහන්ගා අතපත්තු
කෙල්ලෙක් වුනාට ඇත්තටම බැලුවොත් කොල්ලෙක් වගේම තමයි. Tomboy සීන් එකේ ඉන්නෙ. degree එක ඉවරකරලා දැන් ජොබ් එකක් හොයන ගමන් ඉන්නේ. Cheerful නාහෙට නාහන චරිතයක්.

 Cheerful නාහෙට නාහන චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙනුදි අබේකෝන්.
Dream World Hotel and Production Series එකේ CEO. බ්‍රයන් අබේකෝන් කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයගේ එකම දුව. ටිකක් විතර don't care සීන් එකේ ඉන්නේ. ඔෆිස් එකේදි හරිම ස්ට්‍රික්ට්.

 ඔෆිස් එකේදි හරිම ස්ට්‍රික්ට්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුවී- විහන්ගා ගේ හොඳම යාලුවා.
ජොබ් එකක් කරනවා. ආතල් පොරක්. හැබැයි පරිනත වගකීමක් සහිත යාලුවෙක්. විහන්ගා එක්ක එක රෙන්ට් හවුස් එකක ඉන්නේ.

හායි ලමායී.... ඔන්න ලස්සන කතාවක් ඔයාලට දෙන්න හදන්නේ. මේ මගේ පලවෙනි කතාව. හැබැයි පුලුවන් උපරිමේට ලස්සනට ලියන්නම්. වැරදි අඩුපාඩු තියෙනවනම් comment එකක් දාන්න. වැඩිය දිග නොකර කම්මැලි නැති විදියට දෙන්නම්.

මීට,
Author 💞

Destined LoveStories to obsess over. Discover now