15... පහලොස් වෙනි ඉලක්කය ...🏹

671 169 224
                                        

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞  🏹🏹............

.
.
.
.
.

" මං මේ උඹ එනකල් නිදාගන්නැතුව ඇහැරගෙන බලාගෙන හිටියේ අරූ උඹව වතුර බැලන්ස් කරන්ඩ දැම්මා කියලා දවල් ආරංචි වුණ හින්දා..ගියපු තැන බිසී හින්දා කෝල් එකක් අරගෙන අහන්නවත් බැරිවුණා..."

අද රූගත කිරීම් අවසන් වන විට රාත්‍රී දොළහටත් ආසන්න වී තිබුණු අතර ශාන් ඔහුගේ කාමරයට එනතුරුත් ඇඳ මත වාඩි වී බලාගෙන සිටි බින්  කලබලයෙන් මෙන් එලෙසින් අසද්දී ශාන්ගේ මුහුණට සැනසීම පිරුණු සිනහවක් මතු වුණේය..ඉතින් ඒ සිනහවෙන්ම ගැටළුව නම් නිරාකරණය වී ඇති බව අවබෝධ වුණත් සිදුවී තිබෙන්නේ කුමක්දැයි දැන ගැනීමට ඇති වුවමනාව නිසාම ඉතින් ඔහු තවමත් ශාන්ගේ මුහුණ දෙස බලාගෙන සිටිද්දී වොෂ් එකක් අරගන්නට යන රාජකාරිය මඳකට නතර කෙරූ ශාන්  බින්ගේ ඇඳ මතින් බින් අසලින් වාඩි වුණේය...

" උඹ කිව්වා වගේ මූට තියෙන්නේ මාත් එක්ක ප්‍රයිවට් ඇරියස් එකක් මචන්....හැබැයි ඉතින් ගිය ආත්මේ ගැන කියන්න දන්නෑ මේ ආත්මෙ නම් මම ඌව දැක්කේ මේ ස්ටුඩියෝ එකට ආවට පස්සේ........."

ෂාන් එලෙසින් කියද්දි ඉතින් බින් බර හුස්මක් පිටකළේ ෂාන් මෙහි වැඩට ඇවිත් දින දෙක තුනක් ගත වෙද්දීම ඔය කාරණාව තමන් අවබෝධ කරගත් බව සිහි කරන අතරයි...

" මං වැඩ කරන තැන එච්චර වැඩ නෑනේ කියලා මට වතුර බැලන්ස් කරන්න කිව්වා...හැමදාම වගේ කටපුප වහගෙන ඉන්න බෑනේ මචං මං ගැම්ම දාලා කිව්වා තව කවුරුහරි දෙනවනම් මම බැලන්ස් කරන්නම් මට ඒ වැඩ කරන ගමන් තනියම මේ වැඩේ කරන්න බෑ කියලා...."

" නියමයි....ඉතින්......."

" ඉතින් කියන්නේ මං එහෙම කිව්වට පස්සේ මට බනින්න කට හදාගෙන වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා මේ සෙටත් එකක් ගහලා කෑගහන්න පටන් ගන්නකොටම ලින්සර් ආවා ඔෆිස් රූම් එකට...ඒත් මම වැඩේ අත ඇරියේ නෑ මම එතනදිත් කියලා කවුරුහරි සපෝට් එකට තව දෙන්න කියලා මං එන්න ආවා....ඊට පස්සේ ලෝකේෂන් එකට ගියාට පස්සේ යීබෝ එහෙම ඉන්න රූම් එකට ගිහිල්ලා විනාඩි පහලවක්් ගියේ නෑ ඩයිලෑන් කාරයගෙ ගෝලයෙක් ඇවිල්ල කියනවා තාමැයි වතුර දාලා නැත්තේ අන්න සර් කිව්ව ඇවිල්ල වතුර බොක්ස් එක පුරවලා යන්න කියලා යැයි යැයි ගාලා..........."

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )Où les histoires vivent. Découvrez maintenant