01.. පළවෙනි ඉලක්කය...🏹

1.7K 240 231
                                        

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹.....

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Happy birthday bo bo....හතරවෙනි අවුරුද්ද...ඉතින් හතරවෙනි අවුරුද්දෙත් ඔයාට සුභ පතන්න තරම් අපි තවමත් ඔයාට ආදරෙයි...බාධක ජයගෙන ඉස්සරහට යන්න කියලා නම් කියන්න ඕනේ නෑ... මේ වෙනකොට හදාගෙන තියෙන තැන තියාගෙන ලස්සනට ජීවත් වෙන්න...

කවද හරි දවසක එයත් එක්ක එකට උපන්දින කේක් එකක් කපනව බලන්න ඉවසීමෙන් බලාගෙන ඉන්නවා....

Yizhan forever ❤️💚💛 .............

my_zazin  හැමදාමත් වගේ ඔන්න අලුත් කතාවේ කවර් පික්චර් එක නංගගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


my_zazin  හැමදාමත් වගේ ඔන්න අලුත් කතාවේ කවර් පික්චර් එක නංගගෙන්...ගෙවුණු අවුරුදු කීපය ඇතුළේ ළඟින් හිටපු ගොඩාක් අය ඈත් වුණත් අදටත් මගේ ළඟින්ම ඉන්න ආදරණීය හදවතක්..ආදරෙයි නංගා........

ඉතින් ඔන්න බර්ත්ඩේ ගිෆ්ට්..........................මේක yizhan 💚❤️💛
.
.
.
.
.
.

වෙලාව පාන්දර දෙකයි.... බස් එක අරගන්න හන්දියට යන්න තව පැය තුනක් තියෙනවා....ඒත් මගුල මට නින්ද යන්නෑනේ....ආපහු බෑග් එක චෙක්කරනවද......ආයෙ ඉතින් ඕකේ මොනවා චෙක් කරන්නද..මම ඊයේ දවසට ඔය බෑග් එක කීපාරක් චෙක්් කරාද..සෙටිෆිකට් එහෙම දාල තියෙන ෆයිල් එකක්වගේ...කිසි දෙයක් අමතක වුණේ නෑ.... නින්ද යන්නේ නැති එකනේ අවුල... පපුව වේගෙන්් ගැහෙනවා... ඇත්තටම ඉතින් මේක හීනයක් නේ..... මං වගේ කෙනෙකුට මේ වගේ අවස්ථාවක් ලැබුණා කියන්නේ.....ඒකත් ගෙදරටම හොයාගෙන ඇවිල්ලා.. කොලේජ් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් හොයන්න ලෑස්ති වුණා විතරයි... හ්ම්ම්ම්......පැයක්වත් නින්ද යනවනම් ලොකු දෙයක්...ඇයි දෙයියනේ දහයට ඇඳට ආපු පාර තවමත් ඇස් දෙක පියවුනේ නෑනේ.. බස් එකේ ඉතින් කට කපල පැය  හයක් හතක් නිදියන්න පුළුවන් තමයි.. එතනදිත් මේ වගේ නින්ද යන්නේ නැතුව එක එක විකාර මතක් වෙයිද දන්නේ නෑනේ... මම නතරවෙන තැන කොයි වගේ මිනිස්සු ඉඳීද...හුඟක් ප්‍රසිද්ධ කීදෙනෙක් මට දකින්න පුළුවන් වෙයිද...මම නැතිව මමා ජියේ එක්ක කොහොම ජීවත් වෙයිද...ජියේ හදිසියේ අසනීප වෙන වෙලාවට එයාලට තනියම හැමදේම කරගන්න පුළුවන් වෙයිද..  පපා ගෙදර එන්නෙ මාසෙකට සැරයයි....ආෂ්...... ඔලුව පැලෙන්න වගේ... මමා කොච්චර කිව්වත් හැමදේම එයා බලාගන්නම් කියලා මට ඒක විශ්වාස කරන්න පුළුවන්ද......අනිත් අතට කාටවත් ලැබුණේ නැති මේ වගේ අවස්ථාවක් මඟ ඇරගන්න එක මෝඩකමක් නෙමෙයිද... හ්ම්ම්ම්.......දෙනවා කියපු සැලරි එකවිදිහටම හම්බ වුනොත් එයාලට ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න සල්ලි එවන්න පුළුවන්නේ...... ඒ ආපු මහත්තයත් අපේ තත්ත්වය හොඳටම දැක්කනේ... ඔය ඉතින් ආපහු වහින්න ගත්තා..... ඕකනේ එපාවෙන්නේ........

🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )Where stories live. Discover now