🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹..........
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වැඩ රාජකාරි කෝටියක් තිබුනත් ඉතින් අපේ දෙන්නගේ උපන්දින අමතක කරන්න බැහැනේ....ඔන්න දවස් ගානක් ලියලා ලියලා කතා දෙකෙන්ම කොටස් දෙකක් ගෙනාවා...මේක කියවලා අනෙකත් කියවන්න..කතා දෙකක් දීපු එක තමා මේ පාර උපන්දින තෑග්ග....
Happy birthday zhan zhan .....❤️❤️
Happy birthday my princess ..💖💖
අද මගේ දෝනිගෙත් උපන්දිනේ......
.
.
.
.
.
.
" දැන් ඕකට විස්සෝප වෙන්නැතුව හිටපං බං... යීබෝ යන්න එපා කිව්වනං එච්චරයි.."
" ඒ උනාට බලපන්කෝ ඌ මගේ දිහා බල බල ඔරවන හැටි...ආය අඩගහලා බනිද්දී යීබෝ එන්නෙ නෑනේ මාව බේරගන්න......."
" උඹට මොනවා හරි කියන්න ආවොත් උඹ කියපන් යීබෝ යන්න එපා කියද්දීත් මං එන්නෙ කොහොමද කියලා.......එහෙම ආවට කමක් නැත්තං එයා එන්න එපා කියද්දිත් මම ඊළඟ වතාවේ එන්නම් කියලා කියන්න......මේක මාර මගුලක් උනානේ..... ඌට උඹව ඌ ගාවම තියාගන්න ඕනේ නම් මරියව යීබෝට දාලා උඹව ඌගාවට ගන්න තිබ්බනේ......."
මේ එදිනම රාත්‍රියයි...අද දවසේ අවසන් රූගත කිරීම් කීහිපය මේ වන විට සිදුවෙමින් පවතින අතර යීබෝගේ ශොට් එකක් එතැන සිදුවෙද්දී ශාන් කතාකරමින් සිටින්නේ ආලියා සමඟයි....මරියා ඩයිලෑන් අසල හිටගෙන සිටින අතර ශාන්ව සොයාගෙන ගිය සහායකයා ඇවිත් ඔහුව එවන්නට බැරි බව පැවසූ කතාව ඇසුණු මොහොතේ සිට ඩයිලෑන් පරල වී සිටින බව ඇය අලියාට කෙටි පණිවිඩයක් තබා තිබුණේය...එය ඉතින් අමුතුවෙන් පවසන්නට දෙයක් නැත සැරින් සැරේ ශාන් දෙස බලා ඔරවන ඒ මුහුණ දකින විට ඔහු කේන්තියෙන් සිටින බව අමුතුවෙන් හඳුනාගන්නට දෙයක් නැත...
YOU ARE READING
🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞R̸͟͞R̸͟͞O̸͟͞W̸͟͞ 🏹🏹 Yizhan fan fiction ( on Hold )
Fanfictionඉදින් ආපසු හැරෙන්නට බැරි තරම් දුරකදි අතරමං වී.......... සිතින් විදවමි නොදැන සිදුකල වැරදි අභියස සොවින් ලතැවී...... දැනන් උන්නා නම් ගෙවූ මග මෙවන් භාදක මගින් හමුවී....... උපන් ගෙයිදිම හීන මැරුනත් හදාගමි හිත තුටින් හිනැහී......... 🏹🏹 T̸͟͞H̸͟͞E̸͟͞ A̸͟͞...
