Chapter 06

48 6 6
                                        

"ආහ්හ්හ්හ් නිකිල්...තද කරන්න එපා. නැග්ගොත් උඹට කියලම තමයි බස්සගන්නෙ..."

"කටවහපන් බල්ලො. කාටහරි ඇහුණොත් මල කෙලියයි..."

"අඩෝ මට බයයි බං. වාඩි වෙද්දි රන්දිකේ ඇණුනොත් Mk?..."

"ඉකෝන් මිස්ගෙන් සනීපාරක්ශක තුවායක් ඉල්ලන් පයියෙ ඔතාගනිම්. යුනිෆෝම් එක සේෆ්..."

රාමා සිතාරගෙ කරට අතදාන් කියද්දි එහා පැත්තෙ හිටපු කිරණය බඩ අල්ලන් හිනා වෙනව.

"ආව්ව්ව්ව්ව්ව් බඩට ඇන්නෙ ඇයි පකෝ! "

"විලි රුදාව වගේ ආයෙ ඇඹරුණොත් ඊළඟට අනින්නෙ තොගෙ ලබ්බට..."

ලකී පම්ප් එකක් දාල කලිසමෙ සිප් එක දාද්දි සිප් එක කඩල ගිහිල්ල. මේ පකයා කෑගහන විදියට මූ ඉස්සරහ දණගහගෙන ඉන්න මාව කවුරුහරි දැක්කොත් හිතන්නෙ මුට දාර බ්ලෝ ජොබක් දෙනව කියල. සිතාරයගෙ හය වසරෙ මල්ලි සෙක්ශන් එකම පීරල අරන් ආව කිව්ව යතුරුකටු තුන තාම මගෙ අතේ. යතුරුකට්ට සිප් එකට ළං කරන්න බෑ මූ කෑගහනව. මං විනාඩි පහලවක් තිස්සෙ ඉඳන් ටොයිලට් එක පිටිපස්සෙ මුගෙ කලිසම අල්ලන් දණගහගෙන යකෝ.

"නිකිල් මට තෝව සතපහකට ශුවර් නෑ. පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් නැති වෙන්නෙ මගේ පුරුෂත්වය බල්ලො..."

"හෙල්ලෙන්නැතුව ඉඳපන් මිනිහො මේ ටික ගහනකම්..."

"අඩෝ මට පොරොන්දු වෙයන් හදිස්සියෙ අද මගෙ පයිය පසාරු උනොත් බැන්දට පස්සෙ ශාලිටයි මටයි ළමයෙක් හදාගන්න උඹල කාගෙහරි ශුක්‍රාණු පරිත්‍යාග කරනව කියල..."

"කටවහන් කෙලින් ඉඳහන් ලකී. මෙන්න මේ හුත්තව අල්ලගනින් සිතාර.."

"අනේ ශාලිනී!!"

කටු තුන සිප් එක දිගේ ගහල මේ කැරියට බොත්තම දාගන්න දීල මං නැගිට්ටා.

"යමන් ඉක්මන්ට පන්තියට. මිලාන් සර්ට වැඳල හරි ඇතුලට රින්ගගන්න ඕන. මට බෑ හුත්තො ස්කෝලෙ අරින්න තියන විනාඩි විස්සෙ එළියෙ දණගහන් ඉන්න..."

සිතාර කියද්දි මාත් ඔලුව වනල කලිසමේ දණහිස ළඟ රැඳිල තියන දූවිලි ටික අතින් ගසල ලකිය දිහා බැලුවම ඌ පයියෙ කලුගලක් එල්ලල වගේ කොන්ද පහත් කරන් ගහපු කටු දිහා බලන් ඉන්නව. ඌවත් ඇදන් කොමස් සෙක්ශන් එකට යද්දි රාමගෙයි ලකියගෙයි පිනට ඉකෝන් මිස් තාම පීරියඩ් එකට ඇවිල්ල නෑ. උන් දෙන්නා 12-G එකට ගොඩවුනාම 12-E, මායි කිරණයයි සිතාරයි ඉන්න පන්තියෙ මිලාන් සර් උගන්නනව.

My Saviour Where stories live. Discover now