jelosy Adhi - part 2

37 7 5
                                    

Asaliya's pov .

*

*

*

*

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

" ඒ ...... මේ... අහනවකෝ පොඩ්ඩක් ..... "

" අහගෙන ඉන්නේ කියනවකෝ ඉතින් ... "

" ඇයි හලෝ ආදි ඔහේගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා මට කීවේ නැත්තේ.......... "

" ඉතින් ඔහේ මගෙන් ඇහුවේ නෑනේ....... "

ලෙක්චර් හෝල් එකට යද්දි මන් බාසුරුට කිව්වා...........

"මේ..... මට හිතෙන්නේ ආදි අයියා කැමති නෑ මන් ඔයා එක්ක ඉන්න එකට ....... "

" හෙහ්........... ඇයි එහෙම කිව්වේ......... ? "

"නෑ .......... එයා අද හැසිරුන විදිහෙන් මට ඒක තේරුනා .......... "

" ආආආආඅ ......... ඒ එයාගේ හැටි අනේ...... මන් එයාගේ මහ ලොකු ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙලාත්  එයා මාවත් මහ නින්දිත විදිහට මඩවන්නේ..... "

" හාහ්හ්හ්හ්හ් ....... අනේ මන්දා ...... "

" මේ ....... ඒක නෙවේ ....... ඔයා එයාලව දන්නවද....... ? "

" කාවද ....... ආදිත්‍ය අයියලාවද.....? "

" ඔව්........ඕගොල්ලො අදුරනවද .......? "

"හ්ම්ම්ම්ම් ඔව් ඉතින් අපි නේබ(ර්)ස්ලනේ...... ඔය පාරෙදි එහෙම හම්බුනාම හිනා වෙලා යනවා ...... අපේ අම්මා එහෙම නම් කතත් කරනවා ....... මන් නම් ආදිත්‍ය අයියා එක්ක ඊයේ තමා හරියටම කතා කරේ........ "

" ඊයේ.......... ඊයේ කොහෙන්ද හම්බුනේ......"

" ඊයේ ලයිබ්‍රි එකෙදි ........ මන් ඔයා එක්ක කතා කරලා එද්දි අපිට එහා ඩෙස්ක් එක ගාව පොතක් බල බල ඉදියා...... "

‍යකෝ..... මන් දැක්කේ නෑනේ....... ලෙඩ මරගාතේ මේ මිනිහා මොන කෙහෙල්ගෙඩියක්ද ලයිබ්‍රි එක අස්සේ කරලා තියෙන්නේ ...... ඔහ්හ්හ් එයා මාව ෆලෝ කරලාවත්ද ........ හ්හ්හ්හ්හ්....... අනේ ..... ආදි මාව ෆලෝ කරලද ....... ඔව් වෙන්න පුලුවන් ........ මන් එක පාරට අතුරුදන් උනාම කට්ටියම මාව හොයලා තිබ්බනේ ...... ආදිට මාව හොයාගන්න පුලුවන් වෙන්න ඇති...එහෙනම් ඒක හින්දා තමා එයා මට කෝල් කරලා තිබ්බේත් නැත්තේ......... අනේ....... මගේ සුකුටුබුකුටු බෝයිපෙන්  මාව හොයාගෙන ඇවිත් ඊයේ...

My Love Where stories live. Discover now