- අසලියා missing -

88 14 8
                                    

Asaliya's Pov .

" ආදි.........."

*

*

*

*

මන් ආදිගේ සිනිදු කොන්ඩේ අස්සෙන් මගෙ ඇගිලි යවන ගමන් හෙමිට කෙදිරුවා..... හැබැයි ඒ කෙදිරිල්ලට ආදිව නැගිට්ටුවේ නම් නෑ....... මන් ආදිගේ සුදුමැලි උන මූන දිහා බලන් ඉද්දි කාමරෙට ආවේ අශෙන් අයියා....

" මන් උදේ පිරිටන් පෙත්තක් දුන්නා ඒකට දැන් ඔය නින්ද ගිහින් ඉන්නේ ඊයේ රෑත් මේකට නින්දක් නෑ ...... "

" කවදා ඉදන්ද මේ ....... ඇයි doctor කෙනෙක්ට කතා කරේ නැත්තේ...... "

" ඊයේ උදේ ඉදන් පෙරෙදා රෑ නින්ද ගියේ නෑ ඒ අමාරුවට වෙන්න ඇති කියල පෙනඩෝල් දෙකක් ගහල නිදා ගත්තා රෑ වෙද්දී ආයෙ වැඩි උනා....... මූ එක්ක බෑනෙ..... අපි doctorට කතා කරන්න හැදුවේ...... ඕනේ නෑ කියලා පිරිටන් පෙත්තක් බිලා නිදා ගත්තා........ "

පොඩි ලමයෙක් අම්මා කෙනෙක්ට වැරද්දක් කරලා අහු වෙලා නිදහසට කාරණා කියනවා වගේ මගේ ඇස් මග අරින ගමන් අශේන් අයියා කියනවා........ මට හැමොම එක්ක ආවේ ලොකු කේන්තියක් ....... මට මාත් එක්කත් කේන්ති .......

" ඔයාට තිබ්බා අශේන් අයියා මට ඊයේ university එකේදි හම්බුන වෙලෙ මේ ගැන කියන්න .......... " මන් අමනාපෙන් ආදිගේ මූන දිහාම බලන් කියද්දි ඇතුලට ආවේ දේව් අයියා ........

" මොන පිස්සුද නංගා...... මේකා ඔයාට තියා උදේනී ආන්ටිටවත් කියන්න දුන්නේ නෑ ..... "

" ඔව් ඒක නම් ඇත්ත ..... අපි එන්න කලින් කිව්වා ඔයා ඇහුවොත් කියන්න ඕනේ නෑ කියලා ......... "

අශේන් අයියා එහෙම කියලා දේව් අයියාවත් එක්කන් කාමරෙන් එලියට ගියා ...... ශික් මට මන් ගැනම ලොකු තරහක් දැනුනේ.......මට තිබුනා ආදි ගැන හොයලා බලන්න......... ආදි ගැන මගේ හිතේ අමුතු විදිහේ හැගිම් ඇති වෙන්න පටන් අරන්........... මට හිතා ගන්න බෑ ඒක මොන වගේ හැගිමක්ද කියලා....... ඒත් මට විශ්වාසයි ඒක ආකර්ෂණයකට එහා ගියපු සහෝදරකමකර එහා ගියපු මොකක්දෝ ලෙංගතුකමක්.........මන් ආදිගේ සුදුමැලි උන මහන්සි පාට මූන දිහා බලන් ඉද්දි අශේන් අයියා university එකට යන්න ලෑස්ති වෙලා ආදිගේ කාමරේට ආවා...........

My Love Where stories live. Discover now