Plan went wrong

49 7 1
                                    

Aadhi's Pov .

*

*

*

*

" ඉදපන් ...... හිරුනි කෝල් කරනවා.... " අශේන් .....

" ලවුඩ් ස්පීකර් දාපන් ....... " 

***

" කියන්න හිරුනි ......... "

.............

" මොකක් ..... නෑ නෑ හිරුනි ..... එයා මෙහෙ නෑ ..... මට කිවෙවත් නැතුව ගිහින් මන් හිතුවෙ දැන් ඔයාලට ලෙක්චර්ස් නිසා uni එකට එයි කියලා........ "

..............

" හරි ඉන්නකො .... බය වෙන්න එපා මන් බලන්නම් ..... බෝඩිමට ගියාද දන්නේ නෑනේ.."

..................

" හරි .... බායි.......... "

අශේන් කෝල් එක කට් කරලා මන් දිහා බැලුවා ..........

" මොකද වෙලා තියෙන්නේ අශේන් ...... එයා කොහෙද ගිහින් තියෙන්නේ......... "

" කැම්පස් එකට ගිහින් නෑ ...... දැන් දෙකයි නේද ...... මේ වෙලාවට එයා කැම්පස් එකේ ඉන්න ඕනේ..... ලෙක්චර්ස් පටන් ගන්නේ මේ වෙලාවට ..... හිරුනි බලයි තව ටිකක් ...... හැබැයි කෙල්ල කවදාවත් පරක්කු වෙන්නේ නෑලු , මේ වෙලාවට එනවා කිව්වා නම් එනවලු......"

අශේන් එහෙම කියද්දී මට මගේ මුලු ඇගම සීතල වෙලා දාඩිය දාන්න පටන් ගත්තා...... මේ අර බය ...... එදා ක්ලබ් සිද්දියේදි අසලියාට කරදරයක් කියල හිතද්දි දැනිච්ච බය........... මුලු ඇගම පන නැති වෙලා ගිහින්.......

" ඒයි ආදි මොකද බන් මේ......... උබට අමාරුද..... බලපන් උබ තවත් සුදුමැලි වෙලා... " දේව් මන් දිහා බලලා කියන ගමන් මගේ නලළෙන් අත තියලා උණ බැලුවා ....

" මේ බලපන් බන් බය වෙන්න එපා..... උබ දන්නවනේ අසලියා ගැන ...... මම ගිහින් බලන්නම් බෝඩිමට ...... ඒ පිස්සි එහෙට යන්න ඇත්තේ උබ විකාර නොහිත රෙස්ට් කරපන්........... "

" අශි .... මාත් එනවා...... යමන් ...... "

" නෑ ආදිත්‍ය නෑ .... කොහොමටවත්ම නෑ ...... උබ ඉදලා රෙස්ට් කරපන් ...... මන් ගිහින් බලන්නම්........ දේව් උබ මේකා එක්ක ඉදපන් ඇදෙන් බහින්න දේන්න එපා මේකට....... "

My Love Tahanan ng mga kuwento. Tumuklas ngayon