CHAPTER 18 🌱

259 45 20
                                    

" දෙවියනේ හසී.. මේ කොහේද.. මාර ලස්සනයිනේ.. "

" මගේ මැනිකව ගොඩ කාලෙකින්නේ මේ මම එලියට එක්කන් ආවේ.. ඉතින් මම ඔයා ආස විදිහේ තැනකට එක්කන් ආවා.. අනික අද සතුටු දවසක්නේ මගේ මැනික.. "

හසී මාව පුදුමාකාර ලස්සන තැනකට එක්කන් ආවේ.. අපි අපිට පුරුදු නගරෙන් ටිකක් ඈතට වෙන්න පුංචි කදු ගැටයක් නැගලා ඇවිත් තිබුනේ ලස්සනම ලස්සන හරිම cozy ෆීලින්ග් එකක් තිබ්බ restaurant එකකට.. restaurant එකට යන පාර දිගටම පුංචි පුංචි කහපාට බල්බ්ස් වලින් එලිය වෙලා තිබ්බා.. මීදුමයි සීතලයි එක්ක අපි දෙන්නා ඒ පාර දිගේ අත් අල්ලන් තුරුල් වෙලා ඇවිද්දා.. ඒ ලස්සනම ලස්සන පාර දිගේ ගියාම පුංචි කදු ගැටයක් මුදුනේ කහපාට එලිවලින්ම ලස්සන වෙච්ච හරිම ලස්සන නිදහස් වටපිටාවේ තිබුනා ඒ restaurant එක..

 ඒ ලස්සනම ලස්සන පාර දිගේ ගියාම පුංචි කදු ගැටයක් මුදුනේ කහපාට එලිවලින්ම ලස්සන වෙච්ච හරිම ලස්සන නිදහස් වටපිටාවේ තිබුනා ඒ restaurant එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මැනික මෙතන පුදුමාකාර තරම් ලස්සනයිනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මැනික මෙතන පුදුමාකාර තරම් ලස්සනයිනේ.. සෙනගත් අඩුයි හරිම නිදහස්.. "

" මම දන්නවනේ මගේ පන ආස නිදහසේ ඉන්න කියලා.. මෙතන ගොඩාක් ප්‍රසිද්ධයි.. ඒත් මේකේ ඉඩක් වෙන් කරගන්න හරිම අමාරුයි.. ඔයාට නිදහස ඕනි නිසාම මම මෙතන ටේබල්ස් 5ක් බුක් කරා.. අනිත් ඒවා බුක් කරේ නෑ මොකද අපි දෙන්නා විතරක් වුනාමත් කම්මැලි වෙයි කියලා බයට.. "

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now