Part 1

139 16 5
                                    

ම්..මම දැන් ටිකක් බයෙන් ඉන්නෙ
අරුගෙ ඌන් මාව පන්නනවා
මේක ලොකු කඩ විදියක් පාකිස්ථාන්වල
මිනිස්සු අතරින් මං මගේ මුහුණ වහගෙන පිටිපස්ස හැරි හැරි ඉස්සරහ බල බල යන්නෙ ටිකක් නර්වස් එකෙ
මන් ඔහොමම ඉස්සරහට ඇවිදගෙන ගියා

මට වැඩි දුර යන්න හමබ උනේ නෑ ඔව් ඌන් මාව අදුර ගත්තා මන් මගේ පය වෙගවත් කලා දැන් නිකම් ඇදගෙන වැටෙන්නයි වගේ අද දවසට මුකුත්ම කලා නැති නිසා මන් මට පුළුවන් වෙගයෙන් ඌනව මග හැරලා ඉස්සරහට ගියා..

මම පිටි පස්ස හැරිගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා එහෙමම ඇවිදන් යද්දි කාගෙ හරි ඇගක වැදුනා මන් බයවෙලා ඉක්මනට ඉස්සරහා බැලුවා ඔව් ඒ ඌන් තමයි එතන හිටපු එකෙක් මගේ බඩට ගන් එක තද කරා තව බල්ලෙක් මගේ ඔලුවට ගහාලා මාව ඌන්ගේ වැන් එක ලගට ඇදන් අවා මන් දැගලුවා ඔලුව හොලව හොලව එත් නෑ ඌන් මාව කොහොමත් අත හරින්නෙ නෑ ..

"අහ්..අත හැරපන්.."

මට අමතක උනා මුන්ට සිංහල දන්නේ නැහැ කියලා සැක් අපරාදෙ..

මාව මුන්ටික වාහනෙට නග්ගව ගත්තා
මන් බලාගෙන හිටියා කෑ ගැහුවත් කාටවත් ගානක් නෑ එක මේ පැත්තේ හැටි අමනුස්ස ජාතියේ ඌන් ඉන්නෙ ..
මෙක මුඩුක්කු පාරක් වගේ එක වාහනයකට විතරක් එක සැරෙ යන්න පුළුවන් විදිහට මන් කාන්නාඩියෙන් එළියම බලාගෙන හිටියා අනික මට කොහොමටත් ඔනේ නෑ පැනලා යන්න එක වෙනම කතාවක්

මන් දන්නවා ඉළගට වෙන දේ ඉතින් මන් හිත ඇතුලින් උඩ පැන්නා ..

අන්තිමට මාව කැන්දන් අවේ කන්දක් උඩ හදලා තිබුන ටිකක් ලොකු බිල්ඩින් එක කට ම්ම්..මට ඔන කරපු කෙනා මෙතන ඉන්නවා ..

ඌ කොල් එහෙක හිටියේ ඌගේ භාෂාවෙන් මොන මොනාදෝ දෙඩෙව්වා එක කන් කරච්චලයක් වගේ ඊව්...
මාව අල්ලන් ඉන්න හුත්තෝ දෙන්නා මගේ අත් මිරිකන් අල්ලන් ඉන්නෙ
මගේ ලස්සන අත රතු වෙලා එයා අපුවාම උබලාට නෙලන්න කියනවා මන් ම්හුක්..

ඌ කොල් එක කට් කලා ඌගෙ වටේ තව ඌන් දෙන්නෙක් හිටියා ..
ම් ..අරූ කතාව පටන් ගත්තා මුට සිංහල පුලුවන්නේ හැබැයි වචන ගැට ගහා ගා කතා කරද්දි මට බකස් ගහාලා හිනා යන්න අවා මන් හිනාව නතර කර ගත්තේ බොහොම අමාරුවෙන් මෙක හිනා වෙන්න වෙලාව නෙවෙයි නිසා මන් අපහු සිරියස් මුඩ් එකක් හදා ගත්තා...

ACTION |  ඇක්ෂන්  [YIZHAN ] Where stories live. Discover now