Chapter 14 💜💚

Beginne am Anfang
                                    

ඒත් මං හිතපු දේ වැරදී කියලා මට ටික ටික තේරෙන්න ගත්තා.. එයා නිකන් යාලුවෙක්ම නෙමේ කියලා මට හිතුනා. ඒ දෙන්නා අතින් අල්ලගෙන අපිත් එක්ක එකට ඇවිදන් යනවා. Chohee නූනා අලුත් බෝයීෆ්‍රෙන්ඩ් කෙනෙකුත් හොයාගෙන. කොහොමද එයා මෙච්චර ඉක්මනට ජන්ග්කුක් හියුන්ව අමතක කරලා දැම්මේ. මට ගොඩක් කේන්තී ගියා..

ටේ....

ම්ම්ම්...

ඔයාට මොකද හිතන්නේ මෙයා ගැන.. මේ තමයී ඔයාගේ අලුත්...

මස්සිනා...

හ්ම්ම්ම්... ඔයා එයාට කැමතිද?? එයා හොදද??

හ්ම්ම් අවුලක් පේන්නේ නෑ.. ඒත් මං එයාව දන්නේ නෑනේ. ඒක නිසා මට මුකුත් කියන්න බෑ..

මේ අපේ ඉමෝගේ පොඩිම එක්කෙනා ටේහියුන්. එතකොට මේ ඉන්නේ එයාගේ දෙවෙනියා yeon.

😊😊

මෙයාව දැක්කාම බය හිතෙනවද. මෙයා හරිම හොදයී.. නරක කෙනෙක් නෙමේ. 🙃

අවුලක් නෑ ඉතින්.. මට තාම හම්බුනා විතරයිනේ ඒක නිසා හරි අමුතුයී..

ම්ම්ම් ජන්ග්කුක් හියුන් නිසා වෙන්න ඇතී.. ඔයා ඕකට හුරු වෙයි ටේ ඉක්මනට . හැමදාම එකම කෙනා ඉන්නේ නෑ. මං හිතනවා ඔයත් මින්ජුන් හියුන්ට කැමති වෙයි කියලා. එයා ගොඩක් හොද කෙනෙක්.

මේ ජූන්... මේ අපේ ටේ ඉන්නවා නේ.. එයා හියුන්ලට ගොඩක් කැමතී.. නූනලට වඩා එයා කැමතී හියුන්ලට.

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎)Wo Geschichten leben. Entdecke jetzt