𝓝𝓮𝔀 𝓢𝓽𝓸𝓻𝔂.....♥︎♡︎

202 11 7
                                    

        ඔන්න Top Jungkook  ඉල්ලපු අයට මේ කතාව

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

        ඔන්න Top Jungkook  ඉල්ලපු අයට මේ කතාව... ඔයාලා " 𝙿𝚊𝚒𝚗𝚏𝚞𝚕 𝙻𝚘𝚟𝚎 "කතාවට ආස වෙයි කියලා මම හිතනවා..  මේක මගේ අලුත් කතාව..
"Cold ceo dad fell in love with coffe boy " කතාව මම ලගදිනේ පටන් ගත්තේ.. මම මේ කතාව ඉස්සරහට දෙන්නම්..

මේ කතාව වෙනස් එකක්. මේකේ සමහර කොටස් ඇත්තටම උන ඒවා.. මම මේකට ටේකුක්ව චරිත වලට ගත්තා විතරයි.. මේකේ ආර්ටිස්ලගේ ජීවිත වලට කිසිම සම්බන්තාවයක් නෑ..  මේකේ 18+ ඒවත් තියෙනවා.. ඒක නිසා චූටි අය ඒ එපිසෝඩ් skipped කරලා කියවන්න.. මම දන්නවා එහෙම කිවුවට ඔයාලා කියවනවා කියලා. ඔයාලගේ හොදටයි කලින්ම කිවුවේ.. 🙃

_______________________________________________________

එහෙනම් ඉදිරියේදී හමු වෙමු ටේකුකර්ස් 💜💚
Love you my ටේකුකර්ස්...

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎)Waar verhalen tot leven komen. Ontdek het nu