Chapter 02💜️💚

99 9 0
                                    

At Taehyung Home🏘️

පුතා ඔයා මොනාද බොන්නේ.

ආ Hae-won ඉමෝ මට මුකුත් ඕන් නෑ අනේ.. මම මේ නිකන් ආවේ ඉතින්.

ඒකට කමක් නෑ. මම කොහොමත් හදනවනේ බොන්න මොනාහරි හවසට නංගිලා බඩගිනී ගාලා කෑ ගහනවා.

හී එහෙමද. කෙල්ලොනේ ඉතින්. ඉමෝ මට එහෙනම් ඔයා වෙනදට හදන ඒවම හදන්න. විශේෂ මුකුත් ඕන නෑ.

හරී එහෙනම්. පුතා ඔතන මේසේ කෙහෙල් වගයක් ඇති ඒවා කන්නකෝ එතකම් මම එතකම් කෝපී හදන්නම්. චෝහී දුවත් ආසයි ඒවට නම්..

ආ හරී ඉමෝ මම ගන්නම්. එයානම් කෝපී පෙරේතියක්.🤭

ඒකනම් ඇත්ත. වෙනදට මෙහේ එනවා ඉමෝ අපි කෝපි බොමු ගාගෙන. මොනාද දන්නේ නෑ කරන්නේ ගෙදරට වෙලා.. නිදිද දන්නේ නෑ හොදට.

මං දැන් එයාට මැසේජ් එකක් දැම්මා. එනවා කියලනම් කිවුවා. එයිද දන්නේ නෑ ඉතින්. එනවනම් එන්නැතැයි. කෝ ඉමෝ නංගිලා දෙනනයි මල්ලී එහෙම.

ම්ම්ම්ම්... ආ නංගිලා Sang mi නම් ඇති කාමරේට වෙලා. Seo Yunට නම් කරන්න වැඩකුත් නෑනේ දැන් යාලුවෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා උදේම. එයා තව ටිකකින් ඒවී. ටේට කරාටේ ක්ලාස්. එයත් ඒවි දැන්.

ඔම්මා... ඔයාගේ චූටි පුතා ආවා..

🤭අන්න ඉමෝ ඔයාගේ චූටි පුතා ඇවිල්ලා.

ඒක තමයි දැන් මතක් කලා විතරයි. 🤭🤭

ඔම්මා...

ඕ පුතා මම කිචන් එකේ ඉන්නේ.

ඔයා මෙතනද අනේ. මම හැමතැනම හෙව්වා. ඕ ජන්ග්කුක් හියුන් ඔයා මෙහේ...

ආ කොහොමද ටේ.. 😊

හොදයි හියුන්. මොකෝ ඔයා මෙහෙ කරන්නේ ආ..??

ආ ඇයි මොකෝ අපිට එන්න බැරිද මෙහේ.

අනේ එහෙම නෑ ඉතින්. අපිව බලන්න නෙමේනේ ඉතින් එන්නේ..

ඔයාලව බලන්න තමයි මැට්ටෝ ආවේ මං වෙන කවුරු බලන්නද?

දන්නේ නෑ ඒකනම්. ඔන්න බොරුනම් බලන්නකෝ බලන්න ඕන කෙනා තව ටිකකින් කඩාපාත් වෙයි මෙහෙට.😒

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎)Where stories live. Discover now