5 කොටස

82 11 9
                                    

අපි හම්බුණ ඒ මාතර බස් ස්ටෑන්ඩ් එක...අපි එකට ගියපු තැන්...අවසන් වතාවටත් බලන්න කියල හිතන් මන් ඇවිදගෙනම පාර දිගෙ ගියෙ එයාගේ ඒ පුන්චි ඩයරියත් කියව කියව....

අපි හම්බුන තැනෙ ඉදන් එකම එක මොහොතක්වත් මග නොහැර එයා අපේ කතාව ලියලා...

මුලදි ඒ ලස්සන කතාව කියවනකොට මගේ මුණට හිනාවක් ඇදුනේ ඒ ලස්සන මතක ආය ආය මගේ ඇස් ඉදිරිපිට මැවිලා පේද්දි....

එකට අත් අල්ලන් ගිය හැටි...බූන්දි පෙරේතයො දෙන්නෙක් උන අපි බූන්දි අරගෙන බෙදාගන්න බැරුව පොර කාපු හැටි...හරි ලස්සන මතක ගොඩක්....

අවසන් වතාවට අපි හම්බුන මොහොත පවා එය හරි රස විදියට ලියලා...එයාට මාත් එක්ක එදා දවසෙ කරන්න ඕන උන හැමදේම...

ඒ හැමදේම දැකලා මගේ ඇස්වල කදුලු පිරුණේ ඒ ලස්සන හිත මට නැතිම වෙලා ගියානෙ කියලා ආය ආය මතක් වෙද්දි...

"ඇයි ඔයා අපිට එහෙම කරේ...ඩයරිය එක අතකින් අල්ලගෙන අහස දිහා බලන් මම හයියෙන් ඇඩුවෙ තව දුරටත් දරාගෙන ඉන්න අමාරු නිසා"

ආයම එයාගෙ ඒ පුන්චි ඩයරිය අතට ගත්ත මම ඩයරියෙ මුල් පිටුව දිහා බලන් ඉකි ගැහුවෙ එයා හරි අපූරු ගෑනු ළමයෙක් කියල ආය ආය මතක් වෙද්දි....ඒත් එක්කම කදුලු පිරිලා බොද උන ඇස් වලින් මම ආයමත් එයාගෙ ඩයරියෙ අන්තිම පිටුව පෙරලුවෙ අහේතුකව....

රතු පාට අකුරින් එයා ඒකෙ ලස්සන අත් අකුරු වලින් ලියලා....

                    මට සමාවෙන්න

ඔව් මටත් සමාවෙන්න...බොද උන ඇස් වලට වැදෙන එලිය දිහා බලන් එහෙම මුමුණපු මම මගෙ ඇස් පියාගත්තෙ එක මොහොතකින් මගෙ මුලු ලෝකෙමත් අදුරු වෙලා යද්දි......

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.

හැමදාම හැමෝටම ලස්සන ආදර කතාවක් හම්බවෙන්නෙ නෑ..ඉතින් මටත් ඕන උන්නෑ මේ කතාවෙදි ලස්සන අවසානයක් දීලා ඉශානි හශිනි දෙන්නව සතුටු කරවන්න...ලස්සන අවසානයක් තියෙන කතා ඕනතරම් ඇති ඒත් ඇත්තටම මෙහෙම නැති වෙලා යන ආදර කතාත් ඕනතරම් ඇති.....

ඉතින් මට කියන්න තියෙන්නෙත් මට සමාවෙන්න

ලස්සන අවසානයක් තියෙන කතාවකින් ආයමත් හම්බෙමු.....
ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝගෙම ආදර කතා හරි ලස්සන වෙන්න කියලා...

බාදා පිට බාදා ආවත්..කවදාවත් තමන්ගෙ ආදරණීයව අමතක කරන්නෙපා...ඒක ඔයාලා දෙන්නටම ගොඩක් අමාරුවෙයි....සතුටින් පරිස්සමෙන් ඉන්න...ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම...

𝙸 𝙻𝙾𝚅𝙴 𝚈𝙾𝚄 𝙶𝚄𝚈𝚂❤️

You've reached the end of published parts.

⏰ Last updated: Mar 29 ⏰

Add this story to your Library to get notified about new parts!

𝘋𝘰 𝘠𝘰𝘶 𝘙𝘦𝘢𝘭𝘭𝘺 𝘓𝘰𝘷𝘦𝘥 𝘔𝘦..? (𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗) (Girl×Girl)Where stories live. Discover now