07

173 13 6
                                    

ඔන්න ඉතින් කැමතිම දවස *** එකේ බිග් මැච් එක. මේ මැච් එක තමා කොළඹ තියන හොදම බිග් මැච් එක. උදේම ලෑස්ති වුනේ ඒකට යන්න. පෝන් එකේ ඩේටා ඔන් කරල බැලුවෙ මගෙ පාප මිත්‍රයො දෙන්න යන්නෙ කීයටද බලන්න ඒත් ඇවිල්ල තිබ්බෙ වෙන කෙනෙක්ගෙන් මැසේජ් එකක්.

 පෝන් එකේ ඩේටා ඔන් කරල බැලුවෙ මගෙ පාප මිත්‍රයො දෙන්න යන්නෙ කීයටද බලන්න ඒත් ඇවිල්ල තිබ්බෙ වෙන කෙනෙක්ගෙන් මැසේජ් එකක්

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

ඔන්න ඉතින් HPගෙන් ට්‍රාස්පෝට් එකත් හරි එහෙනන්. අම්මත් වැඩට ‍යන හින්දා මම අම්මට දොර වහල යතුර අරන් යන්න කියල එලියට වෙලා ඉදගන හිටියා. නැත්තන් මම එන්නෙ සමහරවිට රෑ වෙලා හින්දා අම්මට එලියෙ ඉන්න වෙනවනෙ. හරියටම නවය වෙද්දි ආදිලයියගෙ කැබ් එක අපේ ගේ ඉස්සරහ නතර කරා. ආදිල් අයියා සන්ග්ලාස් එකකුත් දාගන ඩ්‍රයිවින් සීට් එකේ ඉදගන ඉන්නව. අනිත් යක්කු පස්දෙනාම පැසෙන්ජර් සීට් එකේ විතරයි ඉඩ තියෙන්නෙත්. මමත් ඉතින් ගිහින් මොකාද වගේ පැසේන්ජර් සීට් එක්ව්න් ඉදගත්තා.

" චූටි මල්ලි මොකෝ එලියට වෙලා හිටියෙ "

" අම්මා වැඩට ගියා අයියෙ ඒකයි "

ඊටපස්සෙ ඉතින් ග්‍රවුන්ඩ් එකට යනකන් කවුරුත් ක්තා කරේ නෑ. වාහනෙන් බැස්ස ගමන් අශාන් නිමාන් අයියව ඇදගන ගිහින් කොහෙට අතුරුදහන් වුනාද කියල හොයාගන්න බැරි වුනා. තවිරු වුනත් එහෙමම තමා සෙනිරු අයියාව ඇදගන ගියා. නිමාන් අයියනන් අවුලක් නෑ එයා අශාන් වගේමනෙ ඒත් පව් අර අහින්සක සෙනිරු අයියා.මම හෙන කදයො දෙන්නෙක්ගෙ මැද්දෙ කොටු වුනා කීවොත් හරි ඉතින්. ආදිල් අයියයි යුගාන් අයියයි මං වගේ දෙකක් විතර ඇති. අපි ඉදගත්තෙ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයො ඉන්න හරියෙන්.

" හලෝ මල්ලි කොහොමද ඉතින් "

කව්ද යකූ මේ. මොකෙද්දෝ එකෙක් ඇවිල්ලා මගෙ එහා පැත්තෙන් ඉදගන බලෙන්ම කතා කරන්න හදනව. ටිකක් හොදට මූණ දිහා බැලුවට පස්සෙ තම මනුස්සයා අදුනගත්තෙ. හෙ හේ මාත් ඉතින් ටියුබ් ලයිට්නෙ. කාලෙකින් දැක්ක මනුස්සයෙක් එකපරටම ඔලුවටඑන්න ටිකක් වෙලා යනව

හේෂ් ( Nonfiction )Where stories live. Discover now