Chapter 9

96 23 0
                                    

🐯 හියොන්

🐱 බොට මොකද උනේ

🐎 හොල්මනක් දැක්කවත් ද

🐯 මු . ම්මුකුත් න්නැ
මම යනව

🐹 මොන යකෙක් වැහිලද

🐎 කවුද බං දන්නෙ








At night

🐨 ටේ කන්න යන්න එනව .යමං

🐯 හියුන්ල යන්න .මට බැ

🐹 මෙන්න මෙහෙ වර

A/ n : අාපන ශාලාව තුල

🐸 අන්න බලපං කිම් ටේහයුනුයි උගෙ සහචරයොයි එනව

🐒 උෟයි අරුයි අැන ගනිද

🐃 අරුත් ඉන්නව .එ් උබල දන්නවද අලුත් ම සින් එක එදා ටේහයුන්ගෙ උන් ගහල අත කඩපු එකා තමා දැන් ඉයුන් වු ගෙ හොදම යාලුව

🐆 අම්මට

🐒 නැ තාත්තට

🐸 මොන කැ#

🐃 අරුන්ට අැහෙයි බං 😰

🐶 අන්න අර කාලකන්නි කැ# හු.....
එනව

🐰 ............

🐙 ජන්කුක් වැඩිය කතා නැ නේද 👅

🐶 මුට ඉන්න දියං ජන්කුකා මුට වැඩක් දෙන්න ඔ්න සදහටම ඉවර වෙන්නම

🐰😏

🐰 ඔව් කරමු . දවස් 7 කට විතර අැවිද ගන්න බැරි වෙන්නම 😌😌

🐙 ජන්කුක් මොකක්ද එ් කිව්වෙ

🐰 මොකක්ද

🐱 ටේ කාල ඉවරද

🐯 ඔව් හියොන්

🐎 යමං

🐯 මම තව ටිකකින් එන්නං

🐨 ජිනුයි මායි යනව නිදි මතයි 💤

🐱 අනේ නිකම් පල හුක^

යමං හොබා මු ඉදල එයි අරුන් ඉන්නවනෙ

🐎 හා good night ටේ

Tae pov

🐯 අර කුකී අැයි එහෙම බලන්නෙ අනේව්😣 එයාව ගනන්ගන් නැතුව ඉන්න බැරි අැයි මට 😩 මු මට මොකක්ද මේ කලේ ජෙයියනේ හුවැ😫 ඉහි ඉහි .මම අර හුචක්කුව මරනව 😑 මොකටද අරු අච්චර මගේ එකාගේ අැගේ එල්ලෙන්න යන්නෙ 🔪🔪🔪චීයූන්

Tae pov end

🐯 අපි යමු

👤 යමු බොස්

🐰 කිම් ටේහයුන්
එ්කනෙ උබේ නම .

👤 මොකක්ද ප්රස්නෙ උබේ

🐰 මම බලු කුක්කන්ට බයනැ . උබේ බොස් ඔච්චර බයද 😏

🐯 ලී පැත්තකට වෙයං

🐰😏

🐯 මොනාද ඔ්න

🐰 එක රැයක් මාත් එක්ක

🐯 උබට අඩු වයසෙන් මැරෙන්න ඔ්නවෙලාද

🐰 😎 මට බැරි නැ එ්ක උබ දන්නව

🐯 මෝ

මොනවද ඔ්න තමුන්ට

🐰 ඔයාව

🐯 මට කාලෙ නාස්ති කරන්න බැ .😓 මට නිදි මතයි හලෝ කියනව මොනාද ඔ්න මම අහුවෙන් නැ ඔයාට 😏 අර චියුන්ගෙ වැඩේ උබේ අැගේමයි අනික

🐰 ඉතින්

🐯 මම යනව . යනව යන්න . මාව අතාරිනව මගුල

🐰 ඔච්චර සැර වෙන්න එපා බේබී
අැවිදින්න යං

🐯 මට පිස්සු නැ උබ එක්ක එන්න

🐰 මම ගිලින් නැ 😝

🐯 මම තමුන්ට බය නැ

🐰 එ් නං යං

🐯 මම මෙයා එක්ක යනව උබ පලයං

👤 ok boss

🐰 බේබි

🐯 මම ටේහයුන්

🐰 නැ උබ මගේ බේබි

🐯 කවදාවත් වෙන් නැ

🐰 උනොත් 😏

ඉයුන් වු උෟ උබට අැරියස් . මටත් එකක් තියනව කවර් කරගන්න නම්

🐯 මොකක්
අාාා මොනාද තමුසෙ කරන්නෙ මිනිහෝ


_______________

හෙට එන්නාං

2024 . 03 .15

The Criminals and Love ❤Where stories live. Discover now