Chapter 13

194 34 0
                                    

🐯

ජන්කුක් කොහෙද ගියේ

🐹

හම්බෙන්න කෙනෙක් අැවිල්ල බං

🐯

එ්ත් හයුන් මේ වෙලාවෙ

🐹

අනේ මන්ද













🐯

ජන්කුක් මොකද මෙතන කරනනෙ

ජන්කුක්

මොකද අනේ කතා නැත්තෙ

ඔයා අවුලකින් ද ඉන්නෙ

කවුද අාවෙ හම්බවෙන්න

මොකද අනෙ සද්ද නැත්තෙ

🐰

අවුලක් නැ බේබි

🐯

කවුද හලෝ මේ මහ රැ තමුසෙ හම්බෙන්න අාවෙ

🐰

මගේ ලෝය බං

🐯

මේ උයා දන්නවද අපි මෙහෙන් යනව .

මුඩ් ගහගන්න එපා අනී . උයාවත් එකක්කං තමා යන්නෙ

🐰

බබා ඔච්චර හුරතල් වෙන්න එපා ඔ්යි . මට තමුසෙව කන්න හිතෙනව

A/n

tata face එක මවා ගන්න ලමයි

🐯

අනේ යනව හලෝ යන්න

එනව යන්න

ම් යන්න ඔයාගෙ වැඩ අදට ඉවරයි . දැන් යන්න

🐰

😏 අැත්තද බබා .

🐯

මේ මොකත මේ යනව යන්න
වල් හාවා

ජන්කුක්

🐰

mm-hmm
good night




Tae pov :

යා මේ බුරු පැටිය . අැගටමයි එන්නෙ කවුරු හරි දැක්කොත් නම්බුව left නෙ වජේ ඉහිම් ඔම්මා ාාාාා





















4 weeks later

A/n

දන්නෙ ම නැතුව සති හතරක් ම ගෙවිල ගියා එ් ටේවත් ජන්කුක්වත් තවත් ලං කරමින්

12 th february

morning

🐨

අද තමා දවස
ඉයේ කතා උන දේවල් මතකයිනෙ හැමෝටම

The Criminals and Love ❤Where stories live. Discover now