Chapter 8

122 27 0
                                    


Next Day morning




🐹 ටේයා නැගිටපං
නැගිටපං බං

🐯 හ්ම්

🐹 නැගිටපං යකෝ 10.00 ත් පහු වෙලා ඔ්යි

🐯 තව සුට්ටායි අනී යන්නකූ
ම්

🐹 යකෝ මු පස්ස උඩ තියන් නිදි 😑 නැගිටහං උදේට කැවෙත් නැ දවල්ට උබ කන් නැද්ද




______________________

11. 12 A. m
A/n : අපේ අම්ම මට බොරු කියල අැහැරවනව 😪

🐯 ගුම් මෝනින් හියොන්ගී

😴

🐹 මොන මෝනින්ද බං මේ මහ දවල්

🐯 ම්
හියොන්ගී බඩගිනියි

🐹 කන්න කලින් නාන් වර

🐯 ඉහි ඉහි බැ අනේ

🐹 ගුටි නොකා පල

🐯 නනව තමා ඉටින් ගාන්න ඔ්නී නැනේ ඉටින් ම්හු මම හියොන්ට කිනව

🐹 පලයං යන්න

🐭 මේ කොල්ලගෙ හුරතලේ එන්න එන්න වැඩි වෙනව

🐱 මොකාට ලොකුකං දැම්මත් උෟ තාම පොඩි එකා බං

🐎 එ්කනං අැත්ත බං

🐱 තව පැයකට ඔ්ක එන් නැ

🐎 එ්ක අැත්ත

______________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________

🚿🚿🚿🚿

Tae pov

ම් කවුරුත් ම නැ
කන්න යන්නැති .....................

A/n : 🌚

ටේ නානා ඉද්දි ටික වෙලාවකින් තේරුනා එයා දිහා කවුරු හරි කෙනෙක් බලා ඉන්නව කියල . යකාටවත් බය නැති එකා බය වෙයිද නැනේ නැනේ . පිටි පස්ස හැරිල බැලුව ම කවුරුත් හිටියෙ නැ . අායි නාන්න පටන් ගත්ත ටේව එක පාරට ම බිත්තියට තද වෙලා ගියා

The Criminals and Love ❤Where stories live. Discover now