Chapter 20

202 35 3
                                    


Next day morning

@11 .36 Am

🐰

ටේ නැගිටින්නකෝ ඔය නිදා ගත්ත අැති .....

පැටියෝ ......

බේබී .....

ටේ ටේ .... කෝ .... good boy ......




good morning baby ......

1

2

3

🐯

අාාාාාාාාාාාාාාා

🐰

බේබී බ්ලැන්කට් එකෙන් වහගත්තට වැඩක් නැ මට ඔයාව පේනව අනික ඔය වහල තියන ඔක්කම මම ඉයේ රැ දැක්ක 😜

🐯

......

🐰

අැයි දැං කතා කරන් නැත්තෙ






ටේ .......

ඔයා ඔය අඩනවද ?


පැටියෝ .....

මගේ දිහා බලන්න .
කොහෙ හරි රිදෙනවද මට කියන්න

මාව බය කරන්න එපා ටේ .....

🐯😭

ඔයාට ඔ්න දේ ඔයා ක්.... කර ගත්තනෙ
😭😭 ඔයා යන්න දැං ..... යන්න..... කෝ යන්න ...... 😭😭😢



😲🐰

මොනාද ටේ කියවන්නෙ මම කොහෙවත් යන් නැ කෝ මගේ ලගට එන්න

ම් දැන් හරි නේද ...... මම ඔයාව දාල කොහෙවත් යන් නැ promise ...

🐯

උප් එ්ක රිදෙනව හරිද ම්හුක්

කෝ මට pinky promise ඔ්න ....
නැත්තං දාල ගියොත් එ්ම




අද නං මට අැවිදින්නවත් බැරි වෙයි වගෙයි 😪⚡

අාෂ්

😫

🐰

මෙන්න මෙහෙ වරෙං වොෂ් දාන්න



බේබී හිට ගන්න පුලුවන්ද ....

ඔය රෙද්ද තියල වරෙං බං

🐯

බැ බැ මට ලැජ්ජයි

🐯😓

හිට ගන්න තමා ..... මගේ ඉනෙන් පහල තාම පන නැ වගෙයි

තමුසෙට නං මේව හරි පුරුදු වැඩ වගේ

The Criminals and Love ❤Where stories live. Discover now