1 කොටස

115 16 3
                                    

🌸:-"𝗛𝗶"

🦋:-"𝗛𝗶"

🌸:-"𝗠𝗸"

🦋:-"𝗠𝗻𝗵..𝗼𝘆 𝗺𝗸"

🌸:-"𝗺𝗺𝘁𝗵 𝗺𝗼𝗸𝘂𝘁𝗵 𝗻𝗮"

🦋:-"𝗵𝗺"

🌸:-"𝗵𝗺𝗺"

"යකෝ පුදුම ලොකු කමක්නෙ..ඔක්කොම එකයි...ලොකුකම දාන උන්නම් මට පේන්න බෑ"

"මොකද බන් ඔය තනියෙන් දොඩවන්නෙ"

"මන් නිකමට 𝗵𝗶 කිව්ව...මේකිගෙ ලොකුකම බලපන්කෝ"

"කොල්ලෙක් නෙවෙයි ද"

"නැ නෑ..කෙල්ලෙක්..මන් ගියා ප්‍රොෆයිල් එකේ යටටම ටිකක් හොයල බැලුවම තේරුණෙ කෙල්ලෙක් කියල"

"ඉතින් උබට ඔය කොන්ඩෙ කපපු කෙල්ලො දැක්කම ඉන්නම බෑ නේද"

"ඉන්න බෑ නෙවෙයි බන්...එයාලා මාර 𝗮𝘁𝘁𝗿𝗮𝗰𝘁𝗶𝘃𝗲 "

"ඔව් ඔව්..පේන්නෑ එකක් පස්සෙ ගිහින් කොරගත්ත හරිය"

"ඒ ගැන කතා කරන්න ඕන නෑ දැන් "

"ඔව් ඔව්..උබට අහන් ඉන්න අමාරු ඇති..අපි එපා කියද්දි පස්සෙන් ගිහින් කරගත්ත ඒවා"

"කරගත්ත ඒවා කියන්නෙ...මන් විනාස උන්නෑනේ"

"විනාස උන්නෑ..හැබැයි විනාස වෙන්නනෙ ගියෙ"

"අනේ බන් ඇති දැන්..මට හරි මහන්සි ඔය ගැන කතා කරනකොට උනත්"

"මන් කියවන්න යන්නෑ බන්...මට බයයි ආයම උබ වරද්දගනියි කියල"

"එහෙම වෙන්නෑ"

"හ්ම්"

"ම්ම්..මෙයාගෙ මහ ලොකුකම..ආයම කතා කරලා බලන්න ඕන"

"උබ දන්නැති උන්ගෙ පස්සෙ යන්නෙ මොකද ඕයි ඔච්චර "

"මෙයාගෙ පස්සෙන් විතරයි"

"𝗲𝘄𝘄𝘄...හා...කරලා බලපන්..වැරදුණාම කියවන් වරෙන්කො"

"හිටහන්කෝ මන් ආය මැසේජ් එකක් දාලා බලන්න..."

"මොකක් කියලද"

"ලොකුකම වැඩියි කියල"

"හෑ"

"ඔව්"

🌸:-𝗼𝘆𝗮𝗴𝗲 𝘀𝗮𝗵𝗲𝗻𝗻𝗮 𝗹𝗼𝗸𝘂𝗸𝗮𝗺𝗮 𝗻𝗲𝗱𝗮

𝘋𝘰 𝘠𝘰𝘶 𝘙𝘦𝘢𝘭𝘭𝘺 𝘓𝘰𝘷𝘦𝘥 𝘔𝘦..? (𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗) (Girl×Girl)Where stories live. Discover now