මේකා මගෙ අත දෑතින්ම මිරිකනවා..යකො ඩැඩීයේ උක් දණ්ඩක් නෙමෙ ඕකෙ ඉස්ම එන්න..කැරි වැඩ කරලා රිදෙනවාද පැටියො කියලා අහන අපූරුව..රමණීයයි උබේ කෙරුවාව..ඇමතියො ඔක්කොම එකයි..අනේ උබට නගින්නෙපා ඩැඩී..එතකොට මට බැරියෑ උබට ගහන්න..ආව් මිනිහෝ..කොනිත්තපල්ලා උබ..

අතමිරිකන් ඉදපු මිනිහා ටාං ගාලා ගැහුවේ නැතැයි මගෙ ඔලුවට..අනෙ ඉතිම් මගෙ රංගනේ අහවරයි කෙල්ලනේ..අනිච්චාවත තේජුට..

"ආව්.."

අම්මපා ඩැඩී පපුව අස්සෙ තියෙන ඔය අවයවේ පුස් කාලද..මාත් ඉවසනවානෙ...දැන් ඉතිම් ඇහැරියන් තේජූ..උබේ නාටක ඉවරයි..

ප්‍රේමය ඉදිරියේ මානුෂීය හදවත් අසරනයි කියලා කවුරු කාටද කිව්වෙ මේකයි එහෙනම්..ඩැඩියෙ උබට නැතත් මගෙ හදවත අධි මානුෂීයයි අඩෝ..

" නැගිටපන් ඉතිම්..සිහිය නැති එකා ආව් ගෑවෙ පුකෙන්ද.."

විනාසයි හුත්තො විනාසයි..තේජු පාංශුකූලේ දෙන්න ලෑස්තිවෙයන්..

මොනා කරන්නද දැන්..හිත හදාගෙන ඇස් ඇරියා..මේ ඉන්නෙ කොනිත්තපල්ලා..අම්මපා ඩැඩී ආදරෙ හන්දා ඉවසුවා මිසක්කා වෙන එකෙක් වුනානම්.....ඒත් ඉවසනවා..

මන් ඇස් ඇරලා එයා දිහා බලපු හන්දා මෙච්චර වෙලා හරි ආදරෙන් හාදු තියාගෙන අතගාපු මගෙ අත අතෑරලා සෝඩා බෝතලෙන් උපන් මගේ මුනීන්ද්‍රයා අත් දෙක පපුව ගාවින් බැදගෙන ඇස්වලින් මාව පුච්චන්න හැදුවා..ඔව්වාට පිච්චුනේ ඇච්චා කාලෙ ඩැඩී..මේ මකරාට දැන් ගින්දර හුරුයි..

" ඉතිම් පුංචි බේබි..දැන් සැපද.."

අමොර් අමොර් මගේ සෝඩා කුප්පිය..ඕන් ඇවිස්සුනා..සැපයි කියන්නෙ ආයෙ සැප වැඩිවෙලා උස්මුරුත්තාවට ඇවිත් ගුඩුස් එකකුත් යන්න වගේ..පට්ට සැපයි..ෆැන්ටාස්ටික් ඩැඩී..

"ඩැඩී..හායි.."

" හායි..හායි නෙමෙ මට එන කේන්තියට උබව..අනේ අම්මපා කොල්ලෝ..උබ කාවද බන් ඔය අන්දන්නෙ..උබ බොරුවට නිදාගෙන ඉන්නවා කියලා තේරුම් ගන්න බැරි සුදාම්මියෙක් කියලා හිතුවද මන්.."

සුදාම්මි නේන්නම් ඔයා මගේ..පිස්සු වුත්තා..නාකියා මගේනෙ..එවුනාට කුකුල් ගූ නම් ගානවා සත්තයි..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Onde histórias criam vida. Descubra agora